සිම්පල් අතුරුපසක්...

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හිතල බම්ප් කලේ නැහැ මල්ලියො...දැන්නන් තව ඕනෙත් නෑ කියලා හිතෙනවා...මේ මදැයි...:(

    ඕකට කියන්නේ ඉරිසියාව...රුසියාවට වැඩ ලොකුයි ඉරිසියාව...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ මොකෑ දාන්න දිගටම අර දත් කිඹුලයි ඔය උඩ කවි ලියලා තියෙන ශ්‍රී බෝයි කොලුවයි දෙන්නම දන් රෙසිපීස් දාන්නේ නැහැ... :angry::angry: එහෙම එකේ ආන්ටිවත් දාන්නකෝ අනේ.. අපිට කියලා දෙන්න චොකොලට් මූස් හදන විදිහ... :yes::yes:

    එයා දන්නේ simple ඒවා....අපිට හදන්න පුළුවන් ඒවා....අපි ලොකු අයගේ කෑම හදන්න දන්නේ නැහැනේ
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    එයා දන්නේ simple ඒවා....අපිට හදන්න පුළුවන් ඒවා....අපි ලොකු අයගේ කෑම හදන්න දන්නේ නැහැනේ

    මන් හරි ආසයි කිස'ස් කන්න අර අයිසිං මල් වගේ තියෙන්නේ.. අක්ක එහෙනම් ඒකවත් කියලා දෙන්නකෝ ඇන්ටි..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ මොකෑ දාන්න දිගටම අර දත් කිඹුලයි ඔය උඩ කවි ලියලා තියෙන ශ්‍රී බෝයි කොලුවයි දෙන්නම දන් රෙසිපීස් දාන්නේ නැහැ... :angry::angry: එහෙම එකේ ආන්ටිවත් දාන්නකෝ අනේ.. අපිට කියලා දෙන්න චොකොලට් මූස් හදන විදිහ... :yes::yes:

    මන් හරි ආසයි කිස'ස් කන්න අර අයිසිං මල් වගේ තියෙන්නේ.. අක්ක එහෙනම් ඒකවත් කියලා දෙන්නකෝ ඇන්ටි..

    කවුද බොල ඇන්ටි....කිසස් හදන හැටිද දැනගන්න ඕනේ...මන් කියන්නෙ නෑ ඉතින්...ගස් වෙදා....දුප්...:angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෙලුම් කුමාරි;15750473 said:
    nice thread

    කවිත් ලස්සනයි

    ස්තූතියි...හදලා රස බලන්නකෝ...:D
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    tharaha wenna moko man yaaluwelaa hitiyayi...:P



    17.gif



    හායි අස්මි ...
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    යකෝ මේක කවි මඩුවක් වෙලානේ :P:P:P අයියලාට වඩා අක්කලාට වැඩි ආකර්ෂණයක් ලැබෙන එක බොහොම ස්වාභාවිකයි :cool::P:sorry: සීමාවක් ඇතිව තියෙන මානව සම්බන්ධතා අසම්මත අවලං සම්බන්ධතා වලට වඩා බොහොම සුන්දරයි අහිංසකයි. :yes::yes::yes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    අවංකවම මම Sriboysl ට ස්තූතිවන්ත වෙන්න ඕනේ...ඔයාගෙ ත්‍රෙඩ්ස් දැකලා තමා මටත් මම දන්න දෙයක් හැමෝම එක්ක බෙදාගන්න හිතුනේ...ඔයාට වගේම මටත් උවමනාවුනේ කෑමක් හදන එක ගොඩාක් අමාරු දෙයක් කියලා හිතන් ඉන්න අයගේ ඒ අදහස ඉවත් කරලා ඒ ගැන උනන්දුවක් ඇති කරන්නයි...එහෙම නැතුව මගේ ගෑණුකම පාවිච්චිකරලා කැපිලා පේන්න නෙමෙයි...හැමෝටම හදන්න පුලුවන් දෙයක් ඉදිරිපත් කලේ ඒකෙන් කෑම හදන එක ගැන ආසාවක් ඇති කරන්නයි...මම නිසා සිත් රිදීමක් ඇති වුනානන් සමාවෙන්න...මගේ තුන්හිතකවත් කෙනෙක්ගෙ හිත රිද්දන්න මම හේතුවක් වෙන අදහසක් නැහැ...

    මග හිත අනේ නැත චුට්ටක් වත් ..රිදිලා
    ඔබෙ මේ නූල දැකලා රසයෙන් ...පිරිලා
    මල්ලිලා ෆෝම් කරලා ගන්නට ...හිතලා
    කවියක් ලීවෙ පොඩි ෆන් එකකට කියලා

    කලෙකිනි අපේ කෙල්ලන් කුසියට ...යන්නේ
    අර අපෙ ස්කර්වියත් විටකදි කුක් .....වන්නේ
    "අපෙ උන්" උයන හැටි දැක මම තුටු වන්නේ
    කෙල්ලන් මොකද අද කුස්සිය හැර ...යන්නේ

     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මග හිත අනේ නැත චුට්ටක් වත් ..රිදිලා
    ඔබෙ මේ නූල දැකලා රසයෙන් ...පිරිලා
    මල්ලිලා ෆෝම් කරලා ගන්නට ...හිතලා
    කවියක් ලීවෙ පොඩි ෆන් එකකට කියලා

    කලෙකිනි අපේ කෙල්ලන් කුසියට ...යන්නේ
    අර අපෙ ස්කර්වියත් විටකදි කුක් .....වන්නේ
    "අපෙ උන්" උයන හැටි දැක මම තුටු වන්නේ
    කෙල්ලන් මොකද අද කුස්සිය හැර ...යන්නේ


    අක්කි නෑ මේ වෙලාවේ... සහයට ඩැනී මම :P:P:P