ඔන්න පොඩි කාලෙ අපි කරපු සෙල්ලමක් ආයෙත් කරන්ඩ හදන්නෙ.
එහෙනම් වැඩේ පටන් ගමු.මුලින්ම මම සින්හල අකුරකින් වැඩේ පටන් ගන්නම්.කරන්ඩ තියෙන්නෙ ඒ අකුරින් පටන් ගන්න වචන පල්ලෙහ තියෙන කොටස් වලට ගැලපෙන විදිහට ලියන එක.
අකුර : - ස
ගැහැනු :- සචිනි
පිරිමි :- සමන්
මල් :- සමන්පිච්ච
පලතුරැ :- සිදරන්
සත්තු :- සමණළය
ගම/නගරය :- සිරිපුර
කෑමතිනම් ඉංග්රීසි අකුරුද තරගය සදහ භාවිතා කල හැක.එවිට අනුරූප ඉංග්රීසි වචන භාවිතා කල යුතුයි.
අකුර :- J
ගැහැනු :- Ann
පිරිමි :- Anderson
මල් :- Anthurium
පලතුරැ :- Apple
සත්තු :- Ant
ගම/නගරය :- Amsterdam
ඊලග කෙනාට අකුර මම දෙනව.ඔයගොල්ලො වචන ලිව්වට පස්සෙ අනිත් කෙනාට අකුරක් දීල යන්න.තමන් දාන අකුරෙන් තමාට වචන 6 ක් හැකි විය යුතුයි. එකම අකුර කිහිප වතාවක් භාවිතා කල හැක.
අකුර :අ

Last edited: