Gahanu Pirimi Mal Palathuru

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඔන්න පොඩි කාලෙ අපි කරපු සෙල්ලමක් ආයෙත් කරන්ඩ හදන්නෙ.
    එහෙනම් වැඩේ පටන් ගමු.මුලින්ම මම සින්හල අකුරකින් වැඩේ පටන් ගන්නම්.කරන්ඩ තියෙන්නෙ ඒ අකුරින් පටන් ගන්න වචන පල්ලෙහ තියෙන කොටස් වලට ගැලපෙන විදිහට ලියන එක.

    අකුර : - ස

    ගැහැනු :- සචිනි
    පිරිමි :- සමන්
    මල් :- සමන්පිච්ච
    පලතුරැ :- සිදරන්
    සත්තු :- සමණළය
    ගම/නගරය :- සිරිපුර


    කෑමතිනම් ඉංග්‍රීසි අකුරුද තරගය සදහ භාවිතා කල හැක.එවිට අනුරූප ඉංග්‍රීසි වචන භාවිතා කල යුතුයි.

    අකුර :- J

    ගැහැනු :- Ann
    පිරිමි :- Anderson
    මල් :- Anthurium
    පලතුරැ :- Apple
    සත්තු :- Ant
    ගම/නගරය :- Amsterdam




    ඊලග කෙනාට අකුර මම දෙනව.ඔයගොල්ලො වචන ලිව්වට පස්සෙ අනිත් කෙනාට අකුරක් දීල යන්න.තමන් දාන අකුරෙන් තමාට වචන 6 ක් හැකි විය යුතුයි. එකම අකුර කිහිප වතාවක් භාවිතා කල හැක. :)


    අකුර :අ

     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ගෑහනු - achini
    පිරිමි - akila
    මල - araliya
    පලතුර - annasi
    ගම/නගරය - anurada puraya

    akura - ඩ :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගෑහනු - achini
    පිරිමි - akila
    මල - araliya
    පලතුර - annasi
    ගම/නගරය - anurada puraya

    akura - ඩ :P

    Gahanu- Diana
    Pirimi- Damian
    Mala- daffodil
    palathuru- dragon fruit
    Gama/ nagaraya -dehiaththakandiya
    :P:P:P
    Akura- ස
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මට මතක හැටියට ඒක
    ගැහැණු, පිරිමි ,මල් ,පළතුරු, සත්තු,ගම්, බඩු.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට මතක හැටියට ඒක
    ගැහැණු, පිරිමි ,මල් ,පළතුරු, සත්තු,ගම්, බඩු.

    Ane me boru nan kiyanna epa...anthimata kiyapu ekak ohe thibune naha harida?:no::angry:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    Gahanu- Diana
    Pirimi- Damian
    Mala- daffodil
    palathuru- dragon fruit
    Gama/ nagaraya -dehiaththakandiya
    :P:P:P
    Akura- ස

    ඩේහිඅත්තකන්ඩිය
    genius-meme-150x150.png
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    Ane me boru nan kiyanna epa...anthimata kiyapu ekak ohe thibune naha harida?:no::angry:

    ඕකනේ කියන්නේ නිකන් අර කොල්ලට බනිනවා.
    ඔය කැත හිත.
    බඩු කියපු ගමන් හිතාගත්තා ඉතින් කුනුහරුප.
    බඩු කිව්වේ පුටු මේස ටිවී වගේ ඒවා මිසක් සේවා සපයන බඩු නෙමේ.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕකනේ කියන්නේ නිකන් අර කොල්ලට බනිනවා.
    ඔය කැත හිත.
    බඩු කියපු ගමන් හිතාගත්තා ඉතින් කුනුහරුප.
    බඩු කිව්වේ පුටු මේස ටිවී වගේ ඒවා මිසක් සේවා සපයන බඩු නෙමේ.

    අනේද කියන්නේ...අපි නොදන්න කට්ටිය මෙයාලා...:dull:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඕකනේ කියන්නේ නිකන් අර කොල්ලට බනිනවා.
    ඔය කැත හිත.
    බඩු කියපු ගමන් හිතාගත්තා ඉතින් කුනුහරුප.
    බඩු කිව්වේ පුටු මේස ටිවී වගේ ඒවා මිසක් සේවා සපයන බඩු නෙමේ.

    ඔව් මේකේ English Version එකේ තියෙන්නේ
    Women, Men, Flowers,Fruits, Animals, Towns,Objects
    Objects කියන්නේ ඕනෙම භාණ්ඩයකටයි.
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔව් මේකේ English Version එකේ තියෙන්නේ
    Women, Men, Flowers,Fruits, Animals, Towns,Objects
    Objects කියන්නේ ඕනෙම භාණ්ඩයකටයි.

    ඔව් බන් මුන්ගේ කැත හිත.:yes::yes:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    ඒක තමා මොට්ස් ඉංග්ලිශ් වලින් දැම්මේ...:angry:

    එක තමයි ආස්මි, ඔය ශබ්ද කරන විදිය දාලා තියෙන්නේ :P:P අයි යකෝ මෙච්චර city තියෙද්දී ඩ යන්නෙන් ඔකමද අහු උනේ :P:P:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එක තමයි ආස්මි, ඔය ශබ්ද කරන විදිය දාලා තියෙන්නේ :P:P අයි යකෝ මෙච්චර city තියෙද්දී ඩ යන්නෙන් ඔකමද අහු උනේ :P:P:P

    හා...කියනව බලන්න පඬියා "ඩ" යන්න එන ගම/නගරයක්...එහෙනන්... :frown: