NOKIA LUMIA 2520 10.1 Inches Tablet PC

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එමෙන්ම
    අබු ඩාබි හිදී අද පැවතුන nokia world හිදී පළමු nokia 10.1 inches tablet pc එක හදුන්වා දෙනු ලැබුවා.microsoft windows 8.1 RT මෙහෙයුම් පද්ධතියකින් සමන්විත මෙම tablet pc එක නවතම Snapdragon 800 2.2Ghz quad core processor එකකින් බලගන්වෙනවා.1080p තිර විබෙධනයකින් සමන්විත මෙම tablet pc එක 8000mAh බැටරියකින් උපරිම දින 25ක standby කාලයක් ක්‍රියාත්මක කල හැක.එමෙන්ම අංශක 180 viewing angel එකෙකින් සමන්විත වේ.4G හා WIFI පහසුකම් ඇතුලත මෙය LTE උපරිම Download වේගය 150Mbps වේ.නවතම i pad එකට වැඩ ඝනකමින් අඩු මෙය 8.9mm ගනකමකින් යුක්ත වේ.
    එමෙන්ම USB 3 හා Bluetooth 4 පහසුකමද මෙයට අන්තර්ගතකොට ඇත.එමෙන්ම 2GB RAM එකකින්ද 32GB mass memory කින්ද up to 32GB Expandable memory යකින්ද සමන්විත වේ.
    එමෙන්ම micro HDMI පොර්ට් එකක්ද මෙයට අන්තර්ගත කර ඇත.Primary camera 6.7mp carl ziess lenses හා secondary camera 2mp wide angel ද වේ.


    source http://www.nokia.com/global/products/tablet/lumia2520/
     
    Last edited:
    • Like
    Reactions: navinnuwan

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    tablet nam ithin ipad thama

    Specs kiyanne okkoma neme machan ;) tablet & phones wala specsma witharak balala aragena wadak naha.

    Ipad wala photoshop run karanna puluwanada??

    Photoshop%20Express.jpg


    Adobe%20Photoshop%20Express.jpg



    Windows RT walata thwa fatta apps enna thiyenawa
    :P:P:P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,080
    113
    hkk.උබ පොඩ්ඩක් දෙකේ spes බලපන් :yes::yes::yes:


    specs kannada ban.anika dawas 25k standby thiyenne naha kohomath.ehenam ithin use nokara inna ona.:lol:.anika me tharam tablet brand thiyeddi nokia tablet minissu ganiyda.menna meka nam unu kawum wage wikinei hode.:P





    1003245_10151928932187370_1578244306_n.jpg



     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,080
    113
    Ekanam aththa specs walin baluwoth Samsung la thama no 1.eth matanam Samsung ganna hithennema naha.


    aniva nokia walata wada Samsung best..ekane unge badu wikinenne..eth matanam apple tharam oya ekekwath hariyanne naha.:no: