එමෙන්ම
අබු ඩාබි හිදී අද පැවතුන nokia world හිදී පළමු nokia 10.1 inches tablet pc එක හදුන්වා දෙනු ලැබුවා.microsoft windows 8.1 RT මෙහෙයුම් පද්ධතියකින් සමන්විත මෙම tablet pc එක නවතම Snapdragon 800 2.2Ghz quad core processor එකකින් බලගන්වෙනවා.1080p තිර විබෙධනයකින් සමන්විත මෙම tablet pc එක 8000mAh බැටරියකින් උපරිම දින 25ක standby කාලයක් ක්‍රියාත්මක කල හැක.එමෙන්ම අංශක 180 viewing angel එකෙකින් සමන්විත වේ.4G හා WIFI පහසුකම් ඇතුලත මෙය LTE උපරිම Download වේගය 150Mbps වේ.නවතම i pad එකට වැඩ ඝනකමින් අඩු මෙය 8.9mm ගනකමකින් යුක්ත වේ.
එමෙන්ම USB 3 හා Bluetooth 4 පහසුකමද මෙයට අන්තර්ගතකොට ඇත.එමෙන්ම 2GB RAM එකකින්ද 32GB mass memory කින්ද up to 32GB Expandable memory යකින්ද සමන්විත වේ.
එමෙන්ම micro HDMI පොර්ට් එකක්ද මෙයට අන්තර්ගත කර ඇත.Primary camera 6.7mp carl ziess lenses හා secondary camera 2mp wide angel ද වේ.
source http://www.nokia.com/global/products/tablet/lumia2520/

Last edited:

tablet & phones wala specsma witharak balala aragena wadak naha.

.anika me tharam tablet brand thiyeddi nokia tablet minissu ganiyda.menna meka nam unu kawum wage wikinei hode.