http://sinhala.news.lk/news/2011-10-02-06-27-51/13818-435676
ලංකාවේම ඒවා කියලා නෑ නේ ... පිට රට ඕන තරම් තියෙනවා

http://sinhala.news.lk/news/2011-10-02-06-27-51/13818-435676
ලංකාවේම ඒවා කියලා නෑ නේ ... පිට රට ඕන තරම් තියෙනවා

ඕක ගැන දන්නේ නැති අයටයි මේ කියන්නේ
මේක කණ්ඩායම් ක්රීඩාවක්. කීපදෙනෙක්ට එක පාර කරන්න පුළුවන් එකක්. කෙනෙක් අකුරක් කිව්වම ඒ අකුරෙන් පටන් ගන්න ගැහැණු නමක්, පිරිමි නමක්, මලක නමක්, පළතුරක නමක්, සතෙක්ගේ නමක්, නගරයක/ගමක නමක්. නිවැරදි හැම එකකටම ලකුණු 10 ගානේ දෙනවා. හැබැයි බැරි වෙලා හරි දෙන්නෙක් හෝ කීපදෙනෙක් එකම නමක් ලියලා තිබ්බොත් හම්බවෙන්නේ ලකුණු 5යි. එක වටයකදි හම්බෙන ලකුණු එකතුව එතන ඉස්සරහින් ලියාගන්නවා. කැමති වට ගාණක් කරගෙන යන්න පුලුවන්. පස්සේ අර වට එක ගානේ දාපු ලකුණු වල මුලු එකතුව අරගෙන වැඩිම ලකුණු තියෙන කෙනා තමා දිනන්නේ. මේක ගොඩක් අය දන්න ගේම් එකක් වුනත් නොදන්න අයත් ඉන්නවා. ඒ නිසා තමා කෝකටත් කියලා දැම්මේ. මේ වගේ ඒවා ඉස්සර කොච්චර ආසාවෙන්ද කලේ. අද අයට නම් මේවා නැති ගානයි 

හා...කියනව බලන්න පඬියා "ඩ" යන්න එන ගම/නගරයක්...එහෙනන්...![]()
අනේ ඇත්තද මැනික.....උමී..............................................................මා....Ane me boru nan kiyanna epa...anthimata kiyapu ekak ohe thibune naha harida?![]()
ඔය බඩු කියන එක නම් තිබ්බේ නෑඕක ගැන දන්නේ නැති අයටයි මේ කියන්නේ
මේක කණ්ඩායම් ක්රීඩාවක්. කීපදෙනෙක්ට එක පාර කරන්න පුළුවන් එකක්. කෙනෙක් අකුරක් කිව්වම ඒ අකුරෙන් පටන් ගන්න ගැහැණු නමක්, පිරිමි නමක්, මලක නමක්, පළතුරක නමක්, සතෙක්ගේ නමක්, නගරයක/ගමක නමක්. නිවැරදි හැම එකකටම ලකුණු 10 ගානේ දෙනවා. හැබැයි බැරි වෙලා හරි දෙන්නෙක් හෝ කීපදෙනෙක් එකම නමක් ලියලා තිබ්බොත් හම්බවෙන්නේ ලකුණු 5යි. එක වටයකදි හම්බෙන ලකුණු එකතුව එතන ඉස්සරහින් ලියාගන්නවා. කැමති වට ගාණක් කරගෙන යන්න පුලුවන්. පස්සේ අර වට එක ගානේ දාපු ලකුණු වල මුලු එකතුව අරගෙන වැඩිම ලකුණු තියෙන කෙනා තමා දිනන්නේ. මේක ගොඩක් අය දන්න ගේම් එකක් වුනත් නොදන්න අයත් ඉන්නවා. ඒ නිසා තමා කෝකටත් කියලා දැම්මේ. මේ වගේ ඒවා ඉස්සර කොච්චර ආසාවෙන්ද කලේ. අද අයට නම් මේවා නැති ගානයි

මම එහෙම එකක් නැහැයි කිව්වම දැක්කනේ කිව්ව ඒවා...කැත හිතලු....අර පන්ඬිතයො දෙන්නා මේක දැක්කම මොකද්ද කියන්නෙ බලමු.... delft island

අනේ ඇත්තද මැනික.....උමී..............................................................මා....

name hatiyatada wada aa?
mokak?mona rateda oya kiyana gama thiyenne?![]()

Gahanu- Diana
Pirimi- Damian
Mala- daffodil
palathuru- dragon fruit
Gama/ nagaraya -dehiaththakandiya
Akura- ස
ඩේහිඅත්තකන්ඩිය
![]()

උයා ලංකාවෙද?![]()
![]()
![]()
![]()
![]()
![]()
.ගූග්ල් නැත්තන් මෙයාලට හුළං තමා.... 

හරි හරි..අපි ඉතින් ඔයාලා වගෙ ගූග්ල් සර්ච් කරලා නෙමෙයිනෙ කිව්වෙ...ජෙනරල් නොලේජ් එකෙන් තමා උත්තර දුන්නේ...ගූග්ල් නැත්තන් මෙයාලට හුළං තමා....
![]()

චමාලිතමාලි
තරූෂ
තල මල
තක්කාලි
තලගොයා
තලවකැලේ
ච යන්න

චමාලි
චන්න
චෙරි
චෙරි
චීටා
ච(ර්)නොබිල්
ඥ
![]()