Gahanu Pirimi Mal Palathuru

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :angry::angry::angry:
    .අනේ මේක කරන්න බෑ....මන්යනව යන්න....:angry::angry::angry:
    PeweuV0.gif


    ජබුක්
    :lol: :lol: :lol: :lol:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔය බඩු කියන එක නම් තිබ්බේ නෑ :rolleyes::rolleyes: ඕක ගැන දන්නේ නැති අයටයි මේ කියන්නේ :P මේක කණ්ඩායම් ක්‍රීඩාවක්. කීපදෙනෙක්ට එක පාර කරන්න පුළුවන් එකක්. කෙනෙක් අකුරක් කිව්වම ඒ අකුරෙන් පටන් ගන්න ගැහැණු නමක්, පිරිමි නමක්, මලක නමක්, පළතුරක නමක්, සතෙක්ගේ නමක්, නගරයක/ගමක නමක්. නිවැරදි හැම එකකටම ලකුණු 10 ගානේ දෙනවා. හැබැයි බැරි වෙලා හරි දෙන්නෙක් හෝ කීපදෙනෙක් එකම නමක් ලියලා තිබ්බොත් හම්බවෙන්නේ ලකුණු 5යි. එක වටයකදි හම්බෙන ලකුණු එකතුව එතන ඉස්සරහින් ලියාගන්නවා. කැමති වට ගාණක් කරගෙන යන්න පුලුවන්. පස්සේ අර වට එක ගානේ දාපු ලකුණු වල මුලු එකතුව අරගෙන වැඩිම ලකුණු තියෙන කෙනා තමා දිනන්නේ. මේක ගොඩක් අය දන්න ගේම් එකක් වුනත් නොදන්න අයත් ඉන්නවා. ඒ නිසා තමා කෝකටත් කියලා දැම්මේ. මේ වගේ ඒවා ඉස්සර කොච්චර ආසාවෙන්ද කලේ. අද අයට නම් මේවා නැති ගානයි :dull::dull:

    බඩු කියලා එකක් තිබුනා. එහෙම නැහැයි කියලා කියන්නේ කොහොමද?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,832
    113
    -In Darkness-
    :yes::yes::yes:මම එහෙම එකක් නැහැයි කිව්වම දැක්කනේ කිව්ව ඒවා...කැත හිතලු....අර පන්ඬිතයො දෙන්නා මේක දැක්කම මොකද්ද කියන්නෙ බලමු....
    [/SIZE]

    සද්ද නෑ තාම :rolleyes::rolleyes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,832
    113
    -In Darkness-
    බඩු කියලා එකක් තිබුනා. එහෙම නැහැයි කියලා කියන්නේ කොහොමද?

    ඕක අපිට කියලා දුන්න තලතුනා උදවිය තමා කියලා දුන්නේ :rofl::rofl: ඔයා ඔය තර්කේ දානවා නම් මාත් දානවා එහෙම තියෙනවායි කියලා කියන්නේ කොහොමද කියලා ?? :rolleyes::rolleyes:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :yes::yes::yes:මම එහෙම එකක් නැහැයි කිව්වම දැක්කනේ කිව්ව ඒවා...කැත හිතලු....අර පන්ඬිතයො දෙන්නා මේක දැක්කම මොකද්ද කියන්නෙ බලමු....

    ඇන්ටියෝ ඕවා අපේ පරම්පරාගත සෙල්ලන් නෙමෙයි.
    අපි බොලාට කිව්වේ ඕකේ ඉන්ගිරීසී වර්සොන් එක.
    ඒ කිව්වේ ඔරිජිනොල් එක.
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අයියෝ මෙව්වා කලේ චූ කරන කාලෙනේ :angry::P:P දැනුත් චූ කරනවා, ඒක වෙනම කතාවක් :rofl: අපි කරන්ට් පාස් සෙල්ලම කරමු :P උඹල කරන්ට් පාස් කරනවා කියලා ගෑනු ළමයින්ට ලයින් දානවා එහෙම නෙවේ ඕන් :P:P:P