චමාලි
චන්න
චෙරි
චෙරි
චීටා
ච(ර්)නොබිල්
ඥ
![]()
ඥ
ubatath mara akuru ne mathak wenne
.machan lesi akurak dapan.also A-Z can.H
Last edited:
චමාලි
චන්න
චෙරි
චෙරි
චීටා
ච(ර්)නොබිල්
ඥ
![]()
.machan lesi akurak dapan.also A-Z can.
.අනේ මේක කරන්න බෑ....මන්යනව යන්න....![]()
ඥ
ubatath mara akuru ne mathak wenne.machan lesi akurak dapan.also A-Z can.
H



ඔය බඩු කියන එක නම් තිබ්බේ නෑඕක ගැන දන්නේ නැති අයටයි මේ කියන්නේ
මේක කණ්ඩායම් ක්රීඩාවක්. කීපදෙනෙක්ට එක පාර කරන්න පුළුවන් එකක්. කෙනෙක් අකුරක් කිව්වම ඒ අකුරෙන් පටන් ගන්න ගැහැණු නමක්, පිරිමි නමක්, මලක නමක්, පළතුරක නමක්, සතෙක්ගේ නමක්, නගරයක/ගමක නමක්. නිවැරදි හැම එකකටම ලකුණු 10 ගානේ දෙනවා. හැබැයි බැරි වෙලා හරි දෙන්නෙක් හෝ කීපදෙනෙක් එකම නමක් ලියලා තිබ්බොත් හම්බවෙන්නේ ලකුණු 5යි. එක වටයකදි හම්බෙන ලකුණු එකතුව එතන ඉස්සරහින් ලියාගන්නවා. කැමති වට ගාණක් කරගෙන යන්න පුලුවන්. පස්සේ අර වට එක ගානේ දාපු ලකුණු වල මුලු එකතුව අරගෙන වැඩිම ලකුණු තියෙන කෙනා තමා දිනන්නේ. මේක ගොඩක් අය දන්න ගේම් එකක් වුනත් නොදන්න අයත් ඉන්නවා. ඒ නිසා තමා කෝකටත් කියලා දැම්මේ. මේ වගේ ඒවා ඉස්සර කොච්චර ආසාවෙන්ද කලේ. අද අයට නම් මේවා නැති ගානයි
මම එහෙම එකක් නැහැයි කිව්වම දැක්කනේ කිව්ව ඒවා...කැත හිතලු....අර පන්ඬිතයො දෙන්නා මේක දැක්කම මොකද්ද කියන්නෙ බලමු....
[/SIZE]

බඩු කියලා එකක් තිබුනා. එහෙම නැහැයි කියලා කියන්නේ කොහොමද?

ඔයා ඔය තර්කේ දානවා නම් මාත් දානවා එහෙම තියෙනවායි කියලා කියන්නේ කොහොමද කියලා ?? 
මම එහෙම එකක් නැහැයි කිව්වම දැක්කනේ කිව්ව ඒවා...කැත හිතලු....අර පන්ඬිතයො දෙන්නා මේක දැක්කම මොකද්ද කියන්නෙ බලමු....


දැනුත් චූ කරනවා, ඒක වෙනම කතාවක්
අපි කරන්ට් පාස් සෙල්ලම කරමු
උඹල කරන්ට් පාස් කරනවා කියලා ගෑනු ළමයින්ට ලයින් දානවා එහෙම නෙවේ ඕන් 

