Sony xperia M or L

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මචංල මට phone එකක් ගන්ඩ ඕන Sony xperia M හරි L හරි එකක් තමා ගන්ඩ හිතාගෙන ඉන්නේ මේ දෙකෙන් මොකක්ද ගන්ඩ හොද M ද Lද?
    දැනට මං ගාව තියෙන්නේ xperia U එකක් ඇරන් මාස 5යි ඒක කීයකට විතර දෙන්ඩ පුලුවන් වෙයිද?
    please Help