Muscle gaining advise PLZ!

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Mama godak slender.. skinny body ekak thiyenne.. eth health eka gana problems nehe.. ledawenne aduwen.. lagadi una accident eka nisa oyala dannawa athi dan tikak kema kanna prashnayak thiyanawane dath adu nisa.. kanawa thamayi.. eth wenada wage chicken wage dewal kanna amarui.. so I need to know how to gain some muscle while keep in healthy.. but not much.. (ara Sonna kukulah wage wennanam one naha :lol:)
    mama gym yanne nehe.. body building karanna kohethma mata one naha.. eth kollek widiyata tikak kettuwata inna gamanma muscle eka hadagannayi mata one.. gym giye nathath gedaradi heartbeat eka steady karaganna exercises karanawa mama :)
    Ithin danna aya kiyanawada mula idan karanna puluwan strategy ekak wage deyak?
    Any cheap proteins or supplements I can get which is safe for health?

    Helps will be appreciated :rolleyes:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,858
    10,001
    113
    supplements ගහන්න එපා sonnayo :angry: ඒව kidney එකට හොදනෑ :P අල බතල කාපන් . පුළුවන් නම් උදේ කෑම වේලට ඇට වර්ග කාපන්. රට ඉදි ගෙනල්ල එළගිතෙල් වල දාගෙන කාපන්. හොදට වතුර බීපන්. අත පාවිච්චිය පොඩ්ඩක් අඩු කරහන් :baffled: වතුර බෝතලයක් අතේ තියාගෙනම හිටපන්. කාපු ගමන් නිදා ගන්න එපා. කන්න විනාඩියකට විතර කලින් වතුර වීදුරුවක් බීපන්. උදේ නැගිට්ට ගමන් වතුර බෝතලයක් බීපන්. කොළකැද බීපන්. ආනමාලු කාපන් :growl: පුළුවන් නම් උදේට එළකිරි වීදුරුවක් බීපන්
     
    Last edited:

    Supplements hodanah neda.. mm vitamins monawath gaththoth mokada? any ideas?
    Wathura nam bonawa hamathissema.. atha pawichchiya adukaraganna bariwela idala godak amaruwen lagadi idala adukala.. dan eka control karala tiyenne :)
    elakiri bona idea eka matath awa.. parata gihin udema owa genna kammali nisa hitiye.. i'll try it..

    gym palayan. gym giya kiyala amuthu diyabariyek wenne na. muscle ona widihata ganna puluwan

    gym yanna baha bro.. api kalin gym ekak kala.. ee dawaswalanam threadmill eke duwala.. tikak weight lifting kala.. eth mama gedaradi healthy inna one karana exercises karanna puluwan nisa kamathi na gym yanna :no:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    Supplements hodanah neda.. mm vitamins monawath gaththoth mokada? any ideas?
    Wathura nam bonawa hamathissema.. atha pawichchiya adukaraganna bariwela idala godak amaruwen lagadi idala adukala.. dan eka control karala tiyenne :)
    elakiri bona idea eka matath awa.. parata gihin udema owa genna kammali nisa hitiye.. i'll try it..

    gym yanna baha bro.. api kalin gym ekak kala.. ee dawaswalanam threadmill eke duwala.. tikak weight lifting kala.. eth mama gedaradi healthy inna one karana exercises karanna puluwan nisa kamathi na gym yanna :no:

    ehenam home gym ekak ganin
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    carlsberg normal beer+jumbo peanut+yogurts+dates 3-4 times per week.self experienced...dan kettu wenna beruwa innawa mu mahat wenna dagalanawa :P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    carlsberg normal beer+jumbo peanut+yogurts+dates 3-4 times per week.self experienced...dan kettu wenna beruwa innawa mu mahat wenna dagalanawa :P

    lol.. Carlsberg nemei ban mama Strong and Power bonne :P
    beer gahala enne bada ne.. hehe muscle gana mama katha kale :)
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    supplements ගහන්න එපා sonnayo :angry: ඒව kidney එකට හොදනෑ :P අල බතල කාපන් . පුළුවන් නම් උදේ කෑම වේලට ඇට වර්ග කාපන්. රට ඉදි ගෙනල්ල එළගිතෙල් වල දාගෙන කාපන්. හොදට වතුර බීපන්. අත පාවිච්චිය පොඩ්ඩක් අඩු කරහන් :baffled: වතුර බෝතලයක් අතේ තියාගෙනම හිටපන්. කාපු ගමන් නිදා ගන්න එපා. කන්න විනාඩියකට විතර කලින් වතුර වීදුරුවක් බීපන්. උදේ නැගිට්ට ගමන් වතුර බෝතලයක් බීපන්. කොළකැද බීපන්. ආනමාලු කාපන් :growl: පුළුවන් නම් උදේට එළකිරි වීදුරුවක් බීපන්

    protein supplements kidney walata hoda natte workout krnne kantuwa gattot tama nattan awlak wenne na.

    uba gym yanna kamati nattan body weight exercise karapan
    http://www.bodybuilding.com/fun/ask-the-ripped-dude-whats-an-effective-bodyweight-workout.html
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Loku ganak yanne nathi protein supplement ekak dannawanam kiyanawada machan? Ow body weight exercises karanna one.. eth dumbbell ekakwath ganna wenawa :eek:

    BUMP

    aduwata tiyenne casilan , multifit wage ewa tamai ewa hodaida kiyanna danna.
    anit 1 ewage gane aduwakut na .ekama wenasa ewa podi size walin ganna tiyena eka tama. eka hinda gana balanne natuwa hoda brand 1kin ganin. whey protien nam Dymatize ISO 100 or Gold standard 1 hodai