සිංහල බෞද්ධ කැසිනෝ

obama2

Member
Apr 18, 2012
424
30
0
සිංහල බෞද්ධ කැසිනෝ

සිංහල බෞද්ධ කැසිනෝ

Posted: 3:46 pm, October 23, 2013
Paradox-Graph-Narrative-533x320.jpg

මේ

දවස් වල ලංකාවේ ගිලිමලේ සිට කුරුදුවත්ත දක්වා කාගේ මුවග රැදි මාතෘකාව කැසිනෝ,කැසිනෝ,කැසිනෝ ය. කැසිනෝ පනත සම්මත කිරීමට එරෙහිව මාරාන්තික සටනක් අරඹා ඇති සිංහල බෞද්ධයන්ට අනුව අපට ලංකාවේ කැසිනෝ ක්‍රීඩාව කොටස් දෙකකට බෙදන්නට පුලුවන්

01- සිංහල බෞද්ධ කැසිනෝ ( මෙහි ඒජන්තයා ධම්මික පේරේරා ය,)

02- අධිරාජ්‍යවාදී කැසිනෝ [මෙහි ඒජන්තයා (ජේම්ස් පැකර් ගේ හෙජ් කළමණාකරු) රවී විජේරත්නය.]

අපිට මේ දෙබෙදුම ලැක්ලාවියානු විදිහට අර්ථකථනය කරන්නට පුලුවන්. ඒ අනුව සිංහල බෞද්ධ කැසිනෝ ව්‍යාපාරයට විරුද්ධ නැති අය විරුද්ධ වන්නේ අධිරාජ්‍යවාදී යුදෙව් ක්‍රිස්ත්‍රියාන් කැසිනෝ ව්‍යපාරයට ය.

කැසිනෝ වැනි ව්‍යපාරයන් සම්බන්ධයෙන් කතා කරන විට එය දේශපාලනික අර්ථයකින් සම්බන්ධ වන්නේ ඒකාධිකාරී ප්‍රාග්ධනය පිළිබදව ගැටලුවක් විදිහටය. නමුත් ලංකාවේ දී මෙය ප්‍රාග්ධනය පිළිබද ගැටලුවක් නොව සදාචාරය පිළිබද ගැටලුවකි.

දේශපාලන ශබ්දකොෂය තුළ සදාචාරය සම්බන්ධ අර්ථයන් අදාල නොවන අතර දේශපාලනයේ දී අදාල වන්නේ අචාර ධර්මයන් ය.
මේ නිසා අපට පසුගිය දවසක කැසිනෝ දානයක් සහ කැසිනෝ පිරිකර ලබා ගත් බෞද්ධ යතිවරයන් ගැන අසන්නට ලැබුනා. ඒ නිසා මේක දේශපාලන මතවාද පිළිබදව ප්‍රශ්ණයක් නෙවි. ප්‍රාග්ධනය පිළිබද ගැටලුවක් අධිරාජ්‍යවාදය සහ සිංහල බෞද්ධකම පිළිබද ගැටලුවක් බවට ඌණනය වීම ගැන කිසිවෙකුටත් නිනව්වක් නැතිවීම ගැනයි අපේ ගැටලුව.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ධම්මික පෙරේරා බෞද්ධ ලු....පුකෙනුත් හිනා...යකෝ එක tile කැටයක් දීල නැතුව ඇති පන්සලකට.....ඕකගේ එක factory එකකවත් බුදු පිළිමයක් වත් හදන්න දෙන්නේ නැහැ....ඇත්තනේ ක්‍රියාව අරහමනම් ...මුනිච්චාවට බෞද්ධ වැඩ කරලා මොකටද?....අපිටනම් කමක් නැහැ casino ඕන තරඟ හැදුවට...ඕවට යන්න පුලුවන්ද අපිට....ඔඉට වඩා හොද නැද්ද වෙන එකකට ක ගැහුවනම්.....

    ආණ්ඩුවට ඔය ලොකු ලොකු පොකට් වලින් කියක් හරි අපහු ලැබෙන එකත් ලොකු දෙයක්නේ....

    හැම ප@#ම දේශපාලනෙයි .....ආගමයි පටලව ගන්නවා...ඕකනේ ලංකාවට දිවුනුවක් නැත්තේ
     
    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    සිංහල බෞද්ධ කැසිනෝ

    Posted: 3:46 pm, October 23, 2013
    Paradox-Graph-Narrative-533x320.jpg

    මේ

    දවස් වල ලංකාවේ ගිලිමලේ සිට කුරුදුවත්ත දක්වා කාගේ මුවග රැදි මාතෘකාව කැසිනෝ,කැසිනෝ,කැසිනෝ ය. කැසිනෝ පනත සම්මත කිරීමට එරෙහිව මාරාන්තික සටනක් අරඹා ඇති සිංහල බෞද්ධයන්ට අනුව අපට ලංකාවේ කැසිනෝ ක්‍රීඩාව කොටස් දෙකකට බෙදන්නට පුලුවන්

    01- සිංහල බෞද්ධ කැසිනෝ ( මෙහි ඒජන්තයා ධම්මික පේරේරා ය,)

    02- අධිරාජ්‍යවාදී කැසිනෝ [මෙහි ඒජන්තයා (ජේම්ස් පැකර් ගේ හෙජ් කළමණාකරු) රවී විජේරත්නය.]

    අපිට මේ දෙබෙදුම ලැක්ලාවියානු විදිහට අර්ථකථනය කරන්නට පුලුවන්. ඒ අනුව සිංහල බෞද්ධ කැසිනෝ ව්‍යාපාරයට විරුද්ධ නැති අය විරුද්ධ වන්නේ අධිරාජ්‍යවාදී යුදෙව් ක්‍රිස්ත්‍රියාන් කැසිනෝ ව්‍යපාරයට ය.

    කැසිනෝ වැනි ව්‍යපාරයන් සම්බන්ධයෙන් කතා කරන විට එය දේශපාලනික අර්ථයකින් සම්බන්ධ වන්නේ ඒකාධිකාරී ප්‍රාග්ධනය පිළිබදව ගැටලුවක් විදිහටය. නමුත් ලංකාවේ දී මෙය ප්‍රාග්ධනය පිළිබද ගැටලුවක් නොව සදාචාරය පිළිබද ගැටලුවකි.

    දේශපාලන ශබ්දකොෂය තුළ සදාචාරය සම්බන්ධ අර්ථයන් අදාල නොවන අතර දේශපාලනයේ දී අදාල වන්නේ අචාර ධර්මයන් ය.
    මේ නිසා අපට පසුගිය දවසක කැසිනෝ දානයක් සහ කැසිනෝ පිරිකර ලබා ගත් බෞද්ධ යතිවරයන් ගැන අසන්නට ලැබුනා. ඒ නිසා මේක දේශපාලන මතවාද පිළිබදව ප්‍රශ්ණයක් නෙවි. ප්‍රාග්ධනය පිළිබද ගැටලුවක් අධිරාජ්‍යවාදය සහ සිංහල බෞද්ධකම පිළිබද ගැටලුවක් බවට ඌණනය වීම ගැන කිසිවෙකුටත් නිනව්වක් නැතිවීම ගැනයි අපේ ගැටලුව.

    ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,

    There are so many online politicians and heroes defending religions here... :rofl: