Weekend ekata yanna place ekak

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සෙනසුරාදා ඉරිදා දවසක පවුලේ කීපදෙනෙක් එක්ක නිවී හැනහිල්ලේ කතා බහ කරලා ඉන්න ඉන්න පුළුවන් තැනක් කියපල්ලකෝ:). එලිමහනක් වෙන්න ඕන ඒ වගේම කලම්බු අවට වෙන්නත් ඕන:).නිදහස් චතුරශ්‍රේ,දියවන්නාව කට කපලනේ:angry:.පට්ට සෙනගක් ඉන්නේ:dull:.විහාර මහාදේවී එක කොහොමද? මේ දවස්වල පාර්ක් එක හදනවා නම් පේනවා කොමන්වෙල්ත් එකට:nerd:.තාම මේකේ අපේ ආදරණීය නංගිලා මල්ලිලා පෙම් සුවය විදින්න එනවද:rolleyes:.අවුලකට තියෙන්නේ සමහර කස්ටිය හනිමුන් එක යනවනේ බැංකුව උඩම:baffled:.දන්න කියන කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න බලන්න:)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කමෙන්ට්ස් සහ බම්ප් දාන හැමෝටම +9 දෙනවා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පවුලේ කීපදෙනෙක් නං ගෙදර වත්තේ පුටු ටිකක් දාගෙන කතා කර කර හිටපන්කෝ
     
    • Like
    Reactions: gayendra9*9

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පවුලේ කීපදෙනෙක් නං ගෙදර වත්තේ පුටු ටිකක් දාගෙන කතා කර කර හිටපන්කෝ

    අනේ මට නෙමෙයි බන්.අපේ පවුලේ කෙනෙක් ඩුබායි හිටපු අවුරුදු කීපයක්.පොරගේ පොඩි එවුනුත් එක්ක අපේ තව කීප දෙනෙක් එක්ක යන්න තැනක් තමයි බලන්නේ.අපේ මිදුලක් නැහැ බන් හරි හමන්.තැනක් සෙට් උනේ නැත්තම් කිංග්ස්බරි එකේ ස්කයි ලෝන්ජ් එකට වත් යනවා :dull:
     
    එක්සෙල් වර්ල්ඩ්, නේචර් පාක්, zoo එක එහෙම හොඳ නැද්ද ?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    outdoor wennath one kattiya nathi wennath one:dull: ehema places ne ban...stations hoda nedda:lol: eka poddak calm...diyatha park eka nan weekend full ita wada galleface relax..pattaka gihin inna puluwan...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    torrington hodai ban. kawruth balanna thanakola godak udata gihin hansi wela ohe inna thiyanne. + kella bored wena eka kese wethath ube laginma athilli athili idiyi lagin yana patta kali walata balma nodamenne :rofl:
     
    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    bump+bump+bump+bump= 9+9+9+9= rep 36 dan deepan ,dubai indan aawa nisa tikak durakata giyanam hondaine ban .dawasak dekak
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පවුලේ කීපදෙනෙක් නං ගෙදර වත්තේ පුටු ටිකක් දාගෙන කතා කර කර හිටපන්කෝ

    rep deepan mulinma..passe advice dennam..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පවුලේ කීපදෙනෙක් නං ගෙදර වත්තේ පුටු ටිකක් දාගෙන කතා කර කර හිටපන්කෝ

    rep deepan mulinma..passe advice dennam..
    මෙන්න රෙප් හිගන්නෙක්.. :P
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    torrington hodai ban. kawruth balanna thanakola godak udata gihin hansi wela ohe inna thiyanne. + kella bored wena eka kese wethath ube laginma athilli athili idiyi lagin yana patta kali walata balma nodamenne :rofl:

    Torrington hodai mamath hitanne. .:) Eke tiyenawa ara podi raun hut ekak udema gihin eka alla ganin.. thanakola pisse podi ewnta natannath bariyaaa.. kama beema walata walkers cafe eka kiyanawa..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පවුලේ කීපදෙනෙක් නං ගෙදර වත්තේ පුටු ටිකක් දාගෙන කතා කර කර හිටපන්කෝ

    rep deepan mulinma..passe advice dennam..

    තෝ කියනකම් හිටියේ වත්තේ පුටු තියල වාඩිවෙන්න.මෝඩ මුසලය :angry:

    - Rep added
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    ඇයි අනේ ඔය රට පුරාම අර පාර්ක් මේ පාර්ක් කියා කියා පාර්ක් හදල තියෙන්නෙ.. වැලි පාර්ක්.. දියවන්නා.. ඒවා හොඳ නැද්ද..?
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    විහාරමහා දේවි එකේ හවස 2.30න් පස්සේ හනිමුන් තියා ජෝඩුවකට අතින් අල්ලගෙන වත් ඉන්න දෙන්නෙ නෑ... එලෝලා දානවා....