සෙනසුරාදා ඉරිදා දවසක පවුලේ කීපදෙනෙක් එක්ක නිවී හැනහිල්ලේ කතා බහ කරලා ඉන්න ඉන්න පුළුවන් තැනක් කියපල්ලකෝ
. එලිමහනක් වෙන්න ඕන ඒ වගේම කලම්බු අවට වෙන්නත් ඕන
.නිදහස් චතුරශ්රේ,දියවන්නාව කට කපලනේ
.පට්ට සෙනගක් ඉන්නේ
.විහාර මහාදේවී එක කොහොමද? මේ දවස්වල පාර්ක් එක හදනවා නම් පේනවා කොමන්වෙල්ත් එකට
.තාම මේකේ අපේ ආදරණීය නංගිලා මල්ලිලා පෙම් සුවය විදින්න එනවද
.අවුලකට තියෙන්නේ සමහර කස්ටිය හනිමුන් එක යනවනේ බැංකුව උඩම
.දන්න කියන කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න බලන්න

eka poddak calm...diyatha park eka nan weekend full ita wada galleface relax..pattaka gihin inna puluwan...