මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    තොපිත් බලන් ඉන්නේ යන්තම් එහා මෙහා වෙනකන් නේද සිංහල කොල්ලන්ට කෙලින්න, උබලගේ දහදුරා ගතියනම් බන්..............

    මෝඩයට මෝඩය නොකියා මොනවා කියන්නද යකෝ..ඌට මම කෙලින්ම කිව්වා උඹේ profession එක කා ගන්නැතුව හරියට හැසිරියන් කියල...ජාත්යාල් කාරයෝ මේ මෝඩයව හොඳට ඇන්දුව..දැන් ඔය උණ බස්සගත්තේ...:lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කාට කාටත් හොද පාඩම් මෙවුවා.....අනිත් දවසේ ඉදන් මම නම් කට හොල්ලන්නෙ නැහැ....

    මම බය වෙලා ඉන්නේ....මට කෙලින් වෙලා තියෙන්නේ...මයිල්

    1. ඔව් ඉතින් තොට වෙන මොනා කෙලින් වෙන්නද :dull: රිදෙන්න දුන්න :nerd:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    කාට කාටත් හොද පාඩම් මෙවුවා.....අනිත් දවසේ ඉදන් මම නම් කට හොල්ලන්නෙ නැහැ....

    මම බය වෙලා ඉන්නේ....මට කෙලින් වෙලා තියෙන්නේ...මයිල්

    මව්යිල් විතරෝද බන් :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඉතිං බං එහෙම නිකන් කික් කරපු එක වැරදිනේ.. හේතුවක් නැතුව.. ඒකනේ ඉල්ලං කනව කියන්නෙ..

    REASON : HE BAND OUR USER FROM COD4 AND AFTER THAT CONDEMNATION US....

    මෙන්න ghostගේ වචනින්ම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද බන් ඔහොම හැක් කරන්නෙ එච්චර වැඩර්ල ඉන්නවද :rolleyes::rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1. ඔව් ඉතින් තොට වෙන මොනා කෙලින් වෙන්නද :dull: රිදෙන්න දුන්න :nerd:

    :angry::angry::angry::angry::angry:

    ගල් ඉබ්බා...තෝ අහු වෙයන් කෝ ...තොගේ කට්ටත් එක්ක හැක් කරනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    cod server එකේ එකෙක්ව බැන් කරලා,
    ඒකට වගේ ගේම දිලා තියෙන්නේ...
    හේතුවක් නැතුවද ඌව බෑන් කලේ..?

    ekath atte..issara mawath kick kerenawane umbala gta eken...sirawata malapaninawa e welawata..mata kerenna puluwannam math hack kerenawa mta server eka..:lol::lol::lol: umbalata gaanu loku unane apita wada e kale..:P:P
    :lol:
    සයිබර් එකේ මොන ගෑනු පිරිමිද මචං.. එහෙම හොයන්න බෑ.. මම උඹට සීරියස් ගන්න මොකුත් කියල නෑ.. ජෝක් කලා මිසක්..

    ඔය ගොනාටත් අත පය කට තියාගෙන නිකන් ඉන්න බෑ නේ.:dull:මොනවා උනත් මේක නම් මහ බලු වැඩක් බන්:growl:
    :(:(:(
    ඕකා මොකක් හරි ගේමක් ගහයි.. දැන් දෙකොණ ගිණි අරන් ඇත්තෙ හැබැයි පොරගෙ.. පවු වැඩේ..

    කාට කාටත් හොද පාඩම් මෙවුවා.....අනිත් දවසේ ඉදන් මම නම් කට හොල්ලන්නෙ නැහැ....

    මම බය වෙලා ඉන්නේ....මට කෙලින් වෙලා තියෙන්නේ...මයිල්
    :lol::lol::lol:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මෝඩයට මෝඩය නොකියා මොනවා කියන්නද යකෝ..ඌට මම කෙලින්ම කිව්වා උඹේ profession එක කා ගන්නැතුව හරියට හැසිරියන් කියල...ජාත්යාල් කාරයෝ මේ මෝඩයව හොඳට ඇන්දුව..දැන් ඔය උණ බස්සගත්තේ...:lol:

    ow habai uu lagakadi indan wenamama style ekakata hitiye..:nerd::nerd:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහොමද බන් ඔහොම හැක් කරන්නෙ එච්චර වැඩර්ල ඉන්නවද :rolleyes::rolleyes:

    උබ නේද ඇමරිකාවට බැනපු එකා ...උබටත් වැඩේ පත්තුකරලා තියෙන්නේ...ඔබාමා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    REASON : HE BAND OUR USER FROM COD4 AND AFTER THAT CONDEMNATION US....

    මෙන්න ghostගේ වචනින්ම
    පොර එළකිරිත් ඉන්නවද දන්නෑ..:shocked:

    කොහොමද බන් ඔහොම හැක් කරන්නෙ එච්චර වැඩර්ල ඉන්නවද :rolleyes::rolleyes:
    මගුලක් කතා කරනවා.. ඉන්න නිසානේ යකෝ හැක් කරල තියෙන්නෙ..:growl:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    [/CENTER]

    :lol:
    සයිබර් එකේ මොන ගෑනු පිරිමිද මචං.. එහෙම හොයන්න බෑ.. මම උඹට සීරියස් ගන්න මොකුත් කියල නෑ.. ජෝක් කලා මිසක්..

    umba nemai ban adminla MTA eke hitapu..mata wihiluwata kiwwa ewala nemai e kale malapanne..kick kerela ban kerela mawa elakiri ekenuth ban kerepu hinda..:lol::lol: