මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පස්චාත් මරණ පරික්ෂණයට ඔබත් සභාගි වන්න
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පව් බං :oo:
    කව්රු උනත් හොඳටම රිදුන 1එක් වැඩේ කරලා තියෙන්නේ :rofl:
    කෝ දැන් සචියා :nerd: ?
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    hutaa habai meka famous wenna oya sachith kiyana ekama karaapu wadak wennath bari na kollane
    godak un pora wenna me wage boruwata sellam danwa
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    hutaa habai meka famous wenna oya sachith kiyana ekama karaapu wadak wennath bari na kollane
    godak un pora wenna me wage boruwata sellam danwa

    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    COD සර්වර් එකට ලොග් වෙච්ච අයිපී හොයන් කරපු හාදයව හොයා ගන්න පුළුවන් වෙයි මං හිතන්නේ..........:nerd:

    මොනව වුණත් ඔය ගේම් සර්වර් නිසා මේකේ වලි වැඩි වුණා මිස වෙච්ච දෙයක් නෑ වගේ......:dull::dull:

    මොනව වුණත් මම දන්නේ සචියව...ඌ එළකිරියෙක් නිසා මම කොන්දේසි විරහිතව ඌ වෙනුවෙන් පෙනී ඉන්නවා උගේ පෙර වැරදි අමතක කරලා.........

    (දැන් මේක කිව්ව කියල අර හොල්මන මාවත් හැක්කොරයි ද දන්නෙ නෑ.....මචං ගෝස්ට් එච්චර මහන්සි වෙන්න එපා, ජීටිය ගෙන් මගේ නම්බර් එක ඉල්ලං මට කොල් එකක් දීපං මයෙ අම්ම මම මගේ ඉන්ටර්නෙට් පට්ටංදරේ @ දෙක ඇර අනිත් ඕනම ***ක් උඹට දෙන්ඥ්ඥං)

    ප.ලි. අර සස්ලිට් කියන හිපාටුවට....
    *කෝ...කෝල් එකක් දුන්නම ආන්සර් කරපිය පට්ට වේ*:angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මගුලක් කතා කරනවා.. ඉන්න නිසානේ යකෝ හැක් කරල තියෙන්නෙ..:growl:
    ඔක සචියගෙ වැරැද්දක් හින්ද වෙන්ඩ බැරිද එකම පාස් වර්ඩ් යෙදිම වගේ,:rolleyes:

    උබ නේද ඇමරිකාවට බැනපු එකා ...උබටත් වැඩේ පත්තුකරලා තියෙන්නේ...ඔබාමා

    ඔබාම මිනිහෙක්ද බන්
    :rofl: