COD සර්වර් එකට ලොග් වෙච්ච අයිපී හොයන් කරපු හාදයව හොයා ගන්න පුළුවන් වෙයි මං හිතන්නේ..........
මොනව වුණත් ඔය ගේම් සර්වර් නිසා මේකේ වලි වැඩි වුණා මිස වෙච්ච දෙයක් නෑ වගේ......

මොනව වුණත් මම දන්නේ සචියව...ඌ එළකිරියෙක් නිසා මම කොන්දේසි විරහිතව ඌ වෙනුවෙන් පෙනී ඉන්නවා උගේ පෙර වැරදි අමතක කරලා.........
(දැන් මේක කිව්ව කියල අර හොල්මන මාවත් හැක්කොරයි ද දන්නෙ නෑ.....මචං ගෝස්ට් එච්චර මහන්සි වෙන්න එපා, ජීටිය ගෙන් මගේ නම්බර් එක ඉල්ලං මට කොල් එකක් දීපං මයෙ අම්ම මම මගේ ඉන්ටර්නෙට් පට්ටංදරේ @ දෙක ඇර අනිත් ඕනම ***ක් උඹට දෙන්ඥ්ඥං)
ප.ලි. අර සස්ලිට් කියන හිපාටුවට....
*කෝ...කෝල් එකක් දුන්නම ආන්සර් කරපිය පට්ට වේ*

