මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම හොදටම බය වෙලා ඉන්නේ

    මම බැනපු එවුන්ගෙන් මම සමව භාජනයක දානවා
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මේකටනම් අරු ලිඳේම පනිනව:lol:

    lide paninna deyak nah ban, mama qwe godak un karana deyak
    mama itin ou eka karada nadda kiyala hariyatama qwe naha neh:rolleyes:

    ඌ ප්‍රසිද්ධ වෙලා හුඟක් කල් බං.. ඌට ආයෙම ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ.. ටී.වී එකේ හිටන් පෙන්නුවනේ.. අනික ඌ ඌවම හැක් කරගනීද ප්‍රසිද්ධ වෙන්න.. ඒකෙන් ඌ චාටර් වෙන එකනේ වෙන්නෙ..:lol:



    සචියා ඒ වගේ චාටර් පොරක් නෙවෙයි බන්.ඌට ජනප්‍රිය වෙන්න ඔනා නම් ඔය වගේ බොලඳ වැඩ කරලා ජනප්‍රිය වෙන්න ඔනා නෑ.උට කොහොමත් දැන් ලොකු තැනක් තියනවා බන්.ඒකට සතුටුයි මොනවා උනත්

    anee ban mama qwe na ou kara kiyaala:no::no::no::sorry::sorry::sorry:(mama ou kawda kiyalawath danne na)mama qwe ada kale godak un karana wadak oka,lokuwata famous wenna ona unama thaamangema site eka hack wela kiyala boruwata hadala,apahu recover kara gaththa wage pennanawa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hmm..
    nattam security question eka answer eka ussala..ehema deyak kereada danne na..:oo:
    fb නම් 4න් එකෙන් ගොඩදාන්ඩ පුලුවන්නෙ. එලකිරි එකත් පුලුවන් gt අයියට කියපුවම, ගුගල් ගන්න හැටිනම් නොදනිමි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ පූදින්නෙ නැ.ුව හිටු..........:angry::angry:
    දැන් වෙලා තියන අලකලංචි වල හැටියට සසා ආයෙත් පරණ ජීවන ක්‍රමය පටන් ගෙන...........
    තව කාලයක් එහෙම ඉන්න වෙයි..........you know what I mean!
    ඇයි යකෝ සැසා බූට් එකක් කාලද..? :shocked:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔව්ව කියන්න ගිහින් අපිවත් හැක් කොරයිද දන්නේ නෑ.. සචියගේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක SLT ද.? එකෙන් ඔය ලොගින් ඩීටෙයිල්ස් උස්සලා ගේමක් දෙන්න බැරිද බං.? නැත්නම් මූ මාර ගේම් කාරයෙක් නේ බං ඔහොම හැක් කරන්න තරම්.. නැත්නම් මල් බබා ද දන්නෙත් නෑ සචියගේ ගෙදර ගියපු වෙලේක ශේප් එකේ කී ලොගර් එකක් ඇටෙව්වද දන්නේ නෑ.. :lol:
    ඇයි අනෙ මල් බබත් දවසක් හැක් වෙලා හිටියා නේද ? :baffled: මට හොඳටම මතකයි මං එලකිරි ආපු මුල් දවස්වල වගේ ඒක උනේ.. :lol: හැබැයි අන්තිමට එයාමද කොහෙද බොරුවක් කරල තිබුනේ..:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හොදටම බය වෙලා ඉන්නේ

    මම බැනපු එවුන්ගෙන් මම සමව භාජනයක දානවා
    මමත්..මමත්...........
    අනේ යකුනේ මාව නම් හැක් කරන්න එපා...
    අර ගමරාළ ගේ වංගෙඩිය වගේ මට තියෙන්නේ සබ්බ සයුරටම මේ කිරියෙ එකවුන්ට් එක විතරයි......:(:(
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    fb නම් 4න් එකෙන් ගොඩදාන්ඩ පුලුවන්නෙ. එලකිරි එකත් පුලුවන් gt අයියට කියපුවම, ගුගල් ගන්න හැටිනම් නොදනිමි.

    hmmmm.....:frown::frown:

    arunaya umbata kela wage mekath PS anathayekge wadakda danne na..:lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට අනුන්ගෙ මගුල් හොයන්න වෙලාවක් නැහැ. කොහොමත් මම ඕකගෙ නම ගම ඇරෙන්න කිසිදෙයක් දන්නෙ නැහැ. :nerd:

    උබ තමයි එළකිරියේ රෙදි අපුල්ලන එකා....උබේ කොනක් විල ඇති මේකේ :angry::angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි අනෙ මල් බබත් දවසක් හැක් වෙලා හිටියා නේද ? :baffled: මට හොඳටම මතකයි මං එලකිරි ආපු මුල් දවස්වල වගේ ඒක උනේ.. :lol: හැබැයි අන්තිමට එයාමද කොහෙද බොරුවක් කරල තිබුනේ..:rofl:

    මන්ද මැඩම් මම එලකිරියට අලුත් කෙනෙක්..