මේකටනම් අරු ලිඳේම පනිනව![]()
ඌ ප්රසිද්ධ වෙලා හුඟක් කල් බං.. ඌට ආයෙම ප්රසිද්ධ වෙන්න දෙයක් නෑ.. ටී.වී එකේ හිටන් පෙන්නුවනේ.. අනික ඌ ඌවම හැක් කරගනීද ප්රසිද්ධ වෙන්න.. ඒකෙන් ඌ චාටර් වෙන එකනේ වෙන්නෙ..
සචියා ඒ වගේ චාටර් පොරක් නෙවෙයි බන්.ඌට ජනප්රිය වෙන්න ඔනා නම් ඔය වගේ බොලඳ වැඩ කරලා ජනප්රිය වෙන්න ඔනා නෑ.උට කොහොමත් දැන් ලොකු තැනක් තියනවා බන්.ඒකට සතුටුයි මොනවා උනත්





(mama ou kawda kiyalawath danne na)mama qwe ada kale godak un karana wadak oka,lokuwata famous wenna ona unama thaamangema site eka hack wela kiyala boruwata hadala,apahu recover kara gaththa wage pennanawa ඊට හොදා අර වක පුනන මලක් දාගෙන ඉන්න **යාඅර කිබුලා කියන එකාව ගමු බයිටට![]()

පිස්සු හැදෙයි.. සරලවම ඔය සේරම දන්න එකෙක් කියන්නෙ ලඟම එකෙක් වෙන්න ඇති.![]()




මට අනුන්ගෙ මගුල් හොයන්න වෙලාවක් නැහැ. කොහොමත් මම ඕකගෙ නම ගම ඇරෙන්න කිසිදෙයක් දන්නෙ නැහැ.

fb නම් 4න් එකෙන් ගොඩදාන්ඩ පුලුවන්නෙ. එලකිරි එකත් පුලුවන් gt අයියට කියපුවම, ගුගල් ගන්න හැටිනම් නොදනිමි.hmm..
nattam security question eka answer eka ussala..ehema deyak kereada danne na..![]()
තෝ පූදින්නෙ නැ.ුව හිටු..........
දැන් වෙලා තියන අලකලංචි වල හැටියට සසා ආයෙත් පරණ ජීවන ක්රමය පටන් ගෙන...........
තව කාලයක් එහෙම ඉන්න වෙයි..........you know what I mean!

ඇයි අනෙ මල් බබත් දවසක් හැක් වෙලා හිටියා නේද ?ඔව්ව කියන්න ගිහින් අපිවත් හැක් කොරයිද දන්නේ නෑ.. සචියගේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක SLT ද.? එකෙන් ඔය ලොගින් ඩීටෙයිල්ස් උස්සලා ගේමක් දෙන්න බැරිද බං.? නැත්නම් මූ මාර ගේම් කාරයෙක් නේ බං ඔහොම හැක් කරන්න තරම්.. නැත්නම් මල් බබා ද දන්නෙත් නෑ සචියගේ ගෙදර ගියපු වෙලේක ශේප් එකේ කී ලොගර් එකක් ඇටෙව්වද දන්නේ නෑ..![]()
මට හොඳටම මතකයි මං එලකිරි ආපු මුල් දවස්වල වගේ ඒක උනේ..
හැබැයි අන්තිමට එයාමද කොහෙද බොරුවක් කරල තිබුනේ..
මමත්..මමත්...........මම හොදටම බය වෙලා ඉන්නේ
මම බැනපු එවුන්ගෙන් මම සමව භාජනයක දානවා


fb නම් 4න් එකෙන් ගොඩදාන්ඩ පුලුවන්නෙ. එලකිරි එකත් පුලුවන් gt අයියට කියපුවම, ගුගල් ගන්න හැටිනම් නොදනිමි.




මට අනුන්ගෙ මගුල් හොයන්න වෙලාවක් නැහැ. කොහොමත් මම ඕකගෙ නම ගම ඇරෙන්න කිසිදෙයක් දන්නෙ නැහැ.![]()



ඇයි අනෙ මල් බබත් දවසක් හැක් වෙලා හිටියා නේද ?මට හොඳටම මතකයි මං එලකිරි ආපු මුල් දවස්වල වගේ ඒක උනේ..
හැබැයි අන්තිමට එයාමද කොහෙද බොරුවක් කරල තිබුනේ..
![]()