මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

Jun 3, 2013
659
59
0
මානසිකව වැටුන
emoticon-00106-crying.gif

මහ කැ@ මිනිස්සු ඕයි
emoticon-00127-lipssealed.gif

nothing's forgotten ..nothing is ever forgotten :dull:
we miss you sachith :(
 

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රිදිලා™;15780073 said:
    එෆ් බී එකේ....:dull:
    උඔ නොදන්නවා වුනාට මම උඔ දන්න එකෙක්... මගේ පරණ එකවුන්ට් එකක් තියෙනවා..ඒකෙන් දැන් එන්නේ නැහැ
    4500++ රෙප් පොයින්ට්ස් :dull:
    12+ රෙප් පවර් :dull:
    මීට අවුරුදු ගාණකට කලින් ඉඳන් එළකිරි එන්නේ 5++ අවුරුදු
    මම හැකර් නෙවෙයි බං..:no:

    උඹ ලඟදි ආවේ කියල කිව්ව මතකයි තව ත්‍රෙඩ් එකක..:confused:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රිදිලා™;15779935 said:
    අනේ මල්ඩයස් .:lol:.මම නම් බය වෙලත් නැහැ..
    මම නම් නෙවෙයි හැක් කරේ... මම හැක් කරන්න දන්නේ කී ලොගර් වලින් විතරයි බං...:dull:
    දැන් උඹ කොහොමද දන්නෙ මූ හැක්වුනේ කීලොගර්වලින් නෙමෙයිම කියලා.. :nerd:ඊට කලින් මේ විස්තර දුන්නෙ කවුද?:oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සාක්කි නැතුව නඩු දාලා ජිල් ගහන්නද බන්.. :dull:

    ඉතින් බොල ලංකාවේ තියනවා නේද සයිබර් අපරාධ වලට එරෙහිව පැමිණිලි කරන්න.. ඔය හැක් කරපු එව්වා වල Print Screen ගහලා ලින්ක් එක්ක ඔතනට යවලා කම්ප්ලේන් එකක් දම්මොත් අල්ලන්න බැරිද..?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලදරුවෙක්ද කියලත් හිතෙනව..
    එලියට ගිහිල්ල හුලන් වැදිච්ච මිනිහෙක්නම් තේරෙනවනෙ නෙට් එකේ වෙන දේවල් පර්සනල් නෙමෙයි කියල..
    ඉස්සර කොච්චර නෝන්ඩි වෙලා තියෙද බන්.. එක පාරක්වත් මේ වගේ පදිරි වැඩක් කරල නෑ..:oo:
    බෑන් කරපු පලියට ජාතකේම හැක් කරන්නෙ නෑ බන්, ශුවර් එකටම පෞද්ගලික කෝන්තරයක් වෙන්න ඇති. මූම තමයි දන්නෙ උගෙ හතුරො ලිස්ට් එක,:dull:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    රිදිලා™;15779900 said:
    හැක් ගැන දන්නේ නැති එකෙක් හැක් කරොත් නම් ඔය පෙන්නන ටික ඇත්තම කියලා හිතා ගන්න පුලුවන්.. නැත්තං :lol:
    නෑ එහෙම වෙන්නෙ නෑ..IP hide කරන් gmail log වෙන්න බෑ මම දන්න විදියට.. location එක වැරදි කියල error එකක් එනව..දැනුත් කරල බැලුව. :) තව FB recover කරල අරගත්තොත් සම්පුර්න session එකේම විස්තර ටික mail එකක් එවනව.. IP එකට අමතරව ISP ත් එනව.. :yes:

    රහසින් කියපන් යකෝ.. හැක් කරපු එකා දැක්කොත් ඒකටත් ගේමක් දායි..:growl:
    :dull::dull:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    ලංකාවෙ මේක කරන්න පුලුවන් හැම හුයන්නටම call කරලා ඇහුවා, උබද උබද කියලා, එකෙක් වත් වරද පිලිගන්නෙ නැනෙ ඔ‍යි. . මාර අප්සෙට් එක . .

    මට Pm එනවා හෝ ගාල, FB එකෙත් ඔක්කොම අහනවා කව්ද බං සචියව හැක් කලේ කියලා.

    මටත් ඒක ප්‍රශ්නයක් ඕයි. ..

    මොකද මේ Defacement Page එක එකෙක්ගෙ, මේ කඩ්ඩ තව එකෙක්ගෙ, ෆීල්ඩ් එකේ ඉන්න උන් නම් දන්නව ඇති. . .

    මටත් තියෙන්ව ප්‍රශ්නෙ දෙන්නගෙන් කව්ද කියලා, එක්කො දෙන්නම සෙට් වෙලා සචියා nuke කලාද දන්නෙ නැ..

    ඒත් මෙතන සචියගෙ පැත්ත ගන්නත් බැ, හැකාගෙ කතාවත් හරි ,, , , ඕනම එකක්ට මල පනිනවනෙ බං...

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල්ලී මොකක්ද මේ සීන් එක කෝ සචියා
    සචියට කෝල් එකක් දෙන්න නුවන් අයියෙ.. උගේ සයිබර් එකේ හැම එකවුන්ට් එකක්ම හැක් කරලා.. eBay එකටත් කෙලලා..
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මල්ලී මොකක්ද මේ සීන් එක කෝ සචියා

    අයියේ සචියාට කොල් කරලා කියපන්කො බන් උගේ එකවුන්ට් ඔක්කොම හැක් කරලා
    cod ගහන එකෙක් කොල් එකක් දුන්නා කිව්වා උබත් දිලා බලපන්කෝ:)
     
    Jun 3, 2013
    659
    59
    0
    නෑ එහෙම වෙන්නෙ නෑ..IP hide කරන් gmail log වෙන්න බෑ මම දන්න විදියට.. location එක වැරදි කියල error එකක් එනව..දැනුත් කරල බැලුව. :) තව FB recover කරල අරගත්තොත් සම්පුර්න session එකේම විස්තර ටික mail එකක් එවනව.. IP එකට අමතරව ISP ත් එනව.. :yes:

    :dull::dull:
    IP eka ban lankawema ekak nam eeka loku awulak wenne nehe.. eka paratama wenin ratak aawoth tamay awula... :nerd:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    kattiya anawashya widiyata baya wenna wath kala bala wennawath ona naha.

    sachith ta thiyanne wena account ekak hadan gihin facebook ekata report karanna oyage ID eka hack karala kiyala. Ethakota facebook eka oyage personal details illai. Eva verify karala ai account eka ganna puluwan.

    Gmail ekath forget my password link eken gihin password recover karanna puluwan, habai personal details verify karanna kiyanawa.

    eken blogger eka, arawa mewa okkoma restore kara ganna puluwan. :yes:

    eeta passe oyage password eka leak una widiya hoyala ewa ai nowenna waga balaganna.

    dan loke password ussanne user gema waradi walin. server ekak hack karala password ganna puluwan chance eka thiyenne 0.0001% tath aduwen. user loku password ekak dalanam gannama baha wage thama.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම සචියට call කරා ,,,
    සමහරවිට ඌ තව account එකක් හදාගෙන මෙතනට එයි.
    කොහොමත් හැක් කරපු එකා මේක බලනවා නම් අම්මට හු@##$$ බලාගෙන හිටපිය..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    ලංකාවෙ මේක කරන්න පුලුවන් හැම හුයන්නටම call කරලා ඇහුවා, උබද උබද කියලා, එකෙක් වත් වරද පිලිගන්නෙ නැනෙ ඔ‍යි. . මාර අප්සෙට් එක . .

    මට Pm එනවා හෝ ගාල, FB එකෙත් ඔක්කොම අහනවා කව්ද බං සචියව හැක් කලේ කියලා.

    මටත් ඒක ප්‍රශ්නයක් ඕයි. ..

    මොකද මේ Defacement Page එක එකෙක්ගෙ, මේ කඩ්ඩ තව එකෙක්ගෙ, ෆීල්ඩ් එකේ ඉන්න උන් නම් දන්නව ඇති. . .

    මටත් තියෙන්ව ප්‍රශ්නෙ දෙන්නගෙන් කව්ද කියලා, එක්කො දෙන්නම සෙට් වෙලා සචියා nuke කලාද දන්නෙ නැ..

    ඒත් මෙතන සචියගෙ පැත්ත ගන්නත් බැ, හැකාගෙ කතාවත් හරි ,, , , ඕනම එකක්ට මල පනිනවනෙ බං...

    slt ewunnta wecha de dannwada :(:(:(