මල්ලී මොකක්ද මේ සීන් එක කෝ සචියාඅඩෝ මට FB එකෙන් හරි PM එකකින් හරි කියපංකො කවුද කියලා..?
මල්ලී මොකක්ද මේ සීන් එක කෝ සචියාඅඩෝ මට FB එකෙන් හරි PM එකකින් හරි කියපංකො කවුද කියලා..?
මානසිකව වැටුන![]()
මහ කැ@ මිනිස්සු ඕයි![]()



රිදිලා™;15780073 said:එෆ් බී එකේ....
උඔ නොදන්නවා වුනාට මම උඔ දන්න එකෙක්... මගේ පරණ එකවුන්ට් එකක් තියෙනවා..ඒකෙන් දැන් එන්නේ නැහැ
4500++ රෙප් පොයින්ට්ස්
12+ රෙප් පවර්
මීට අවුරුදු ගාණකට කලින් ඉඳන් එළකිරි එන්නේ 5++ අවුරුදු
මම හැකර් නෙවෙයි බං..

දැන් උඹ කොහොමද දන්නෙ මූ හැක්වුනේ කීලොගර්වලින් නෙමෙයිම කියලා..රිදිලා™;15779935 said:අනේ මල්ඩයස් ..මම නම් බය වෙලත් නැහැ..
මම නම් නෙවෙයි හැක් කරේ... මම හැක් කරන්න දන්නේ කී ලොගර් වලින් විතරයි බං...![]()
ඊට කලින් මේ විස්තර දුන්නෙ කවුද?
සාක්කි නැතුව නඩු දාලා ජිල් ගහන්නද බන්..![]()
මල්ලී මොකක්ද මේ සීන් එක කෝ සචියා
දැන් උඹ කොහොමද දන්නෙ මූ හැක්වුනේ කීලොගර්වලින් නෙමෙයිම කියලා..ඊට කලින් මේ විස්තර දුන්නෙ කවුද?
![]()


බෑන් කරපු පලියට ජාතකේම හැක් කරන්නෙ නෑ බන්, ශුවර් එකටම පෞද්ගලික කෝන්තරයක් වෙන්න ඇති. මූම තමයි දන්නෙ උගෙ හතුරො ලිස්ට් එක,ලදරුවෙක්ද කියලත් හිතෙනව..
එලියට ගිහිල්ල හුලන් වැදිච්ච මිනිහෙක්නම් තේරෙනවනෙ නෙට් එකේ වෙන දේවල් පර්සනල් නෙමෙයි කියල..
ඉස්සර කොච්චර නෝන්ඩි වෙලා තියෙද බන්.. එක පාරක්වත් මේ වගේ පදිරි වැඩක් කරල නෑ..![]()

නෑ එහෙම වෙන්නෙ නෑ..IP hide කරන් gmail log වෙන්න බෑ මම දන්න විදියට.. location එක වැරදි කියල error එකක් එනව..දැනුත් කරල බැලුව.රිදිලා™;15779900 said:හැක් ගැන දන්නේ නැති එකෙක් හැක් කරොත් නම් ඔය පෙන්නන ටික ඇත්තම කියලා හිතා ගන්න පුලුවන්.. නැත්තං![]()
තව FB recover කරල අරගත්තොත් සම්පුර්න session එකේම විස්තර ටික mail එකක් එවනව.. IP එකට අමතරව ISP ත් එනව.. 
රහසින් කියපන් යකෝ.. හැක් කරපු එකා දැක්කොත් ඒකටත් ගේමක් දායි..



මල්ලී මොකක්ද මේ සීන් එක කෝ සචියා
මල්ලී මොකක්ද මේ සීන් එක කෝ සචියා

IP eka ban lankawema ekak nam eeka loku awulak wenne nehe.. eka paratama wenin ratak aawoth tamay awula...නෑ එහෙම වෙන්නෙ නෑ..IP hide කරන් gmail log වෙන්න බෑ මම දන්න විදියට.. location එක වැරදි කියල error එකක් එනව..දැනුත් කරල බැලුව.තව FB recover කරල අරගත්තොත් සම්පුර්න session එකේම විස්තර ටික mail එකක් එවනව.. IP එකට අමතරව ISP ත් එනව..
![]()


slt ewunnta wecha de dannwada
ලංකාවෙ මේක කරන්න පුලුවන් හැම හුයන්නටම call කරලා ඇහුවා, උබද උබද කියලා, එකෙක් වත් වරද පිලිගන්නෙ නැනෙ ඔයි. . මාර අප්සෙට් එක . .
මට Pm එනවා හෝ ගාල, FB එකෙත් ඔක්කොම අහනවා කව්ද බං සචියව හැක් කලේ කියලා.
මටත් ඒක ප්රශ්නයක් ඕයි. ..
මොකද මේ Defacement Page එක එකෙක්ගෙ, මේ කඩ්ඩ තව එකෙක්ගෙ, ෆීල්ඩ් එකේ ඉන්න උන් නම් දන්නව ඇති. . .
මටත් තියෙන්ව ප්රශ්නෙ දෙන්නගෙන් කව්ද කියලා, එක්කො දෙන්නම සෙට් වෙලා සචියා nuke කලාද දන්නෙ නැ..
ඒත් මෙතන සචියගෙ පැත්ත ගන්නත් බැ, හැකාගෙ කතාවත් හරි ,, , , ඕනම එකක්ට මල පනිනවනෙ බං...


