රිදිලා™;15780073 said:එෆ් බී එකේ....
උඔ නොදන්නවා වුනාට මම උඔ දන්න එකෙක්... මගේ පරණ එකවුන්ට් එකක් තියෙනවා..ඒකෙන් දැන් එන්නේ නැහැ
4500++ රෙප් පොයින්ට්ස්
12+ රෙප් පවර්
මීට අවුරුදු ගාණකට කලින් ඉඳන් එළකිරි එන්නේ 5++ අවුරුදු
මම හැකර් නෙවෙයි බං..



රිදිලා™;15780116 said:එහෙනම් බොස්ගේ දුවද ?![]()



කවුද බං උඹ.. ඇයි පරණ එකෙන් ලොග් වෙන්නෙ නැත්තෙ..?



මමත්..මමත්...........
අනේ යකුනේ මාව නම් හැක් කරන්න එපා...
අර ගමරාළ ගේ වංගෙඩිය වගේ මට තියෙන්නේ සබ්බ සයුරටම මේ කිරියෙ එකවුන්ට් එක විතරයි......![]()
කෙලින කෙප්ප වලට වහිනකොට වහලෙන් වතුර ලීක් වෙයන්
රිදිලා™;15780148 said:ගයාන් කුවේට් හා උඔලා වගේ එවුන් දැන් එළකිරි එන්නේ නැති හන්දා...උඔවත් දැක්කේ කාලෙකින්
හිතෙන්නේ නැහැ බං..ඒකේ පාස් වර්ඩ් එක වෙනස්කරපු පාර දැන් මතක නැහැ... දැන් එන්නෙත් ක්රෝම් වල මතකේ පිහිටෙන්
උඔට දැන් හොඳයි නේද ? ආයි ඉස්සර වගේ නිදි මරන් මහන්සි වෙන්නේ නැහැනේ![]()

අඩෝ මට FB එකෙන් හරි PM එකකින් හරි කියපංකො කවුද කියලා..?
හේෂාන් සහෝ 
අර fake එකක් හදන අපු එකා තමා වැඩේ දෙන්න ඇත්තේ අනිවා....
තෝව හැක් කරයි යකෝ..........![]()

බන්දු කියලා අලුත් අකවුන්ට් එකක් හදාගෙන එනවා
රිදිලා™;15780188 said:බෑහේෂාන් සහෝ
![]()


බින්දු;15780195 said:
බන්දු කියලා අලුත් අකවුන්ට් එකක් හදාගෙන එනවා
![]()

CAN SOMEBODY HACK ME OUT ? IF CAN I WILL GIVE YOU A F$CKING BONANZA


සාක්කි නැතුව නඩු දාලා ජිල් ගහන්නද බන්..ඒකනම් ඇත්ත කොච්චර දෙයක් දැනගත්තත් වැඩක් නෑ මහ කොන්ද පණ නැති ඩයල් එකක්.. හැකියාව තිබ්බට සාරධර්ම, ආචාර ධර්ම දන්නේ නැති එකෙක්.. නඩු දාන්න තියෙන්නේ බං..![]()
