adp patta thawa pic dapanko
Ha...
Oya tika tama ban balanda tiyenne.... Anik tika itin Para tama...





gana tamai sara 300k wadi for 25 km.... kottawa to galle ganneth 400 for 95 km
machan durata nemei ban price karanne..tane hatiyata.uba hitapan okata Rs 150 k wage damma kiyala...kala hamraine..inna okkoma yai.ita passé Kalaniya palama gawa okkoma mara gani...oya gana shape...hamoma yanne nahane machan









මමත් ගියා බලන්න. ලස්සනයි පාර. නමුත් පාර දෙපැත්තේ ජලය බැහැලා යන්න තියෙන කානු දිහා බැලුවද? ඒවා හදලා තියෙන්නේ නිකන්ම වැලි පුරවලා එක උඩින් සිමෙන්ති අතුරලා. වැලි ටික සේරම හේදිලා ගිහිං. තව දෙතුන් පාරක් වැස්ස ආවොත් ඔක්කොම හේදිලා යයි.
මේ ගැන අවධානය යොමු කරොත් හොදයි.