මේක මහා අපරාදයක් !!!

Jun 3, 2013
659
59
0
ඉඩම් අත්පත් කරගැනීමේ පනත යටතේ මේකට විරුද්ධ වෙන්න බෑ...රජයෙන් දෙන වන්දිය සාධාරන නැත්තං විතරක උසාවි යන්න පුලුවන්..
මේක නවත්තන්න බැහැ.. මොකද රටේ සංවර්ධන වැඩපිළිවෙලක් හන්දා...
 

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
Ape paththeth sanwardanaya karanna kiyala anduwe amathilata ape idam aran hotel gahanna gramasewaka liyim aragena awa athsan karanna kiyala api nam athsan kareth naha gewal paththe kawuruwakuth athsan kare naha ita passe nikanma wade aruna :)

Me rate dan jeewath wenna amarui api saththu wage thamai jeewath wenne, mathi amathilata puluwan ona deyak karanna ape ona deyak pawara ganna, neethiyenuth samanya minihata saranak naha :(
 

Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    The basic point is this;

    All land belongs to the government.! .. regardless of it being yours for the last 540 years, if the government wants to build a road right across your living room... you can't do anything.

    That's the raw and absolute power the government has and it can maul over any court verdict or direction if it doesn't agree by it self :(

    So., the best thing is to make sure you target your efforts in trying to get the "compensation" rather than trying to avoid giving up your land.

    Get a lawyer, get some people of the same feather and make sure your voice is heard loud enough for them to consider
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    [FONT=&quot]පහලින් තියෙන්නේ පෙරේද හවස 1 ට විතර අපේ ගෙදරට ග්‍රාම සේවක ගෙනත් දුන්න ලියුම. එකේ තියෙන්නේ රජයෙන් එන නියෝජිතයාට අපේ ඉඩම ලියල දෙන්න කියල (පාර ලොකු කරන්න - කියවලම බලන්නකෝ). මේ විදියට බියගම, බණ්ඩාරවත්ත හන්දියේ තියෙන හැම ගේ කටම වගේ ලියුම් දීල තියනවා. ගෙවල් පවා කැඩෙනවා. [/FONT]
    [FONT=&quot]ඊයේ ප්‍රාදේශිය සබාවෙන් ඇවිත් හමෝගේන්ම අත්සන් අරන් ගියා.( පෙරේද ලියුම් දීල ඊයේ අත්සන් අරන් ගියා. කොහොමද වැඩේ) කිසිම වන්දියක් දෙනවා කියල කිව්වේ නෑ.මෙක බලෙන් අපේ පාරමපාරික ඉඩම් අත්පත් කරගැනීමක්. අපිට මේවට නිරුල් ඔප්පු තියනවා. ගෙවල් කැඩුනම ඉන්න තැනක නෑ. ඉදිරි මස කීපය ඇතුලත ගෙවල් කඩනවලු.එතකොට අත්තිකරම් මුදලක් විතරක් අතට දෙනවලු. (එකත් ෂුවර් නෑ. අත්තිකරම් අරගෙන මොනවා කරන්නද? ඉන්න හිටින්න තනක් නැති උනහම) [/FONT]
    [FONT=&quot]අනික ඒක විස්වාස කරන්නත් බෑ. මොකද කලිනුත් ඔය වගේ අපේ ගෙවල් කඩලා තාම වන්දි දුන්නේ නැ. (මගේ ජීවිත කාලෙට කඩන තුන් වෙනි ගේ). අපි පාරවල් ලොකු කරනවට විරුද්ද නෑ. එත් සාදාරන වන්දියක් අපිට ඔනේ.. මේක මහා පොලව නුහුලන අපරාදයක්. රජය විසින් අපේ ඉඩම් බලහත්කාරයෙන් පවරාගෙන තියනවා. අපි මොකද මීකට කරන්නේ.අනේ දන්න අය ඉන්නවන නන් කියන්න. ලොකු උදව්වක්. [/FONT]

    oc69P8r.jpg