[FONT="]පහලින් තියෙන්නේ පෙරේද හවස 1 ට විතර අපේ ගෙදරට ග්‍රාම සේවක ගෙනත් දුන්න ලියුම. එකේ තියෙන්නේ රජයෙන් එන නියෝජිතයාට අපේ ඉඩම ලියල දෙන්න කියල (පාර ලොකු කරන්න - කියවලම බලන්නකෝ). මේ විදියට බියගම, බණ්ඩාරවත්ත හන්දියේ තියෙන හැම ගේ කටම වගේ ලියුම් දීල තියනවා. ගෙවල් පවා කැඩෙනවා. [/FONT]
[FONT="]ඊයේ ප්‍රාදේශිය සබාවෙන් ඇවිත් හමෝගේන්ම අත්සන් අරන් ගියා.( පෙරේද ලියුම් දීල ඊයේ අත්සන් අරන් ගියා. කොහොමද වැඩේ) කිසිම වන්දියක් දෙනවා කියල කිව්වේ නෑ.මෙක බලෙන් අපේ පාරමපාරික ඉඩම් අත්පත් කරගැනීමක්. අපිට මේවට නිරුල් ඔප්පු තියනවා. ගෙවල් කැඩුනම ඉන්න තැනක නෑ. ඉදිරි මස කීපය ඇතුලත ගෙවල් කඩනවලු.එතකොට අත්තිකරම් මුදලක් විතරක් අතට දෙනවලු. (එකත් ෂුවර් නෑ. අත්තිකරම් අරගෙන මොනවා කරන්නද? ඉන්න හිටින්න තනක් නැති උනහම) [/FONT]
[FONT="]අනික ඒක විස්වාස කරන්නත් බෑ. මොකද කලිනුත් ඔය වගේ අපේ ගෙවල් කඩලා තාම වන්දි දුන්නේ නැ. (මගේ ජීවිත කාලෙට කඩන තුන් වෙනි ගේ). අපි පාරවල් ලොකු කරනවට විරුද්ද නෑ. එත් සාදාරන වන්දියක් අපිට ඔනේ.. මේක මහා පොලව නුහුලන අපරාදයක්. රජය විසින් අපේ ඉඩම් බලහත්කාරයෙන් පවරාගෙන තියනවා. අපි මොකද මීකට කරන්නේ.අනේ දන්න අය ඉන්නවන නන් කියන්න. ලොකු උදව්වක්. [/FONT]
ඔහොම ගෙවල් කඩන්න බෑ බන්. බලෙන් ගෙවල් කඩන්න යනවා නම් මම දන්න විදියට උසාවියෙන් වාරණ නියෝගයක් ගන්න පුලුවන්.

ඔහොම ගෙවල් කඩන්න බෑ බන්. බලෙන් ගෙවල් කඩන්න යනවා නම් මම දන්න විදියට උසාවියෙන් වාරණ නියෝගයක් ගන්න පුලුවන්.
මචන්ල මෙකයි සීන් එක. මෙක හයිවේ එකක් නෙමේ බියගම ප්‍රදන පාර. ගෙවල් කැඩුන සමහර අයට වන්දි දුන්න. වන්දි ගත්තු උන් සද්ද නැ. ඉතින් කට්ට්ය සෙට් වෙන්නෙත් නැ නේ. (කොහොමද මොලේ). දැන් ඔක්කොම කඩල ඉවරය්. තාම වන්දි නැ. කොමෙන්ට්, බම්ප් දපු අයට තැන්කු මචන්..මොනා කරන්නද කියල හිතා ගන්න බෑ.

මම දන්න තරමට ඉස්සර එහෙම කරන්න පුලුවං කම තිබුන. (මට හරියටම මතක නැහැ) දැං එහෙම කරන්න බැහැ. මොකක්දෝ පනතක් ගෙනාව.
ඔය කඩුවෙල පාර හදන කොට එක පරන ගේක හිටපු කෙනා නඩු කිව්ව ලු. ඒත් කාලෙකට පස්සෙ දෙන්න උනා. දැං එහෙම බැරි වෙන්න පනතක් ගෙනත් තියෙනවාලු.
ඉඩම් සම්බන්ධ දැනුම තියෙන ලෝයර් කෙනෙක්ගෙන් අහලා දැනගන්න.
පන්නිපිටිය පාරට නම් හොඳට ගෙව්වා කියල දන්නවා. ඒත් ගෙවන්න අවුරුදු දහයක් විතර ගියා. පොලියත් ගනන් බලල ගෙව්ව කතාවක් කියනවා.
un dan ape gewal lagama thawa hoda gedayak hadala tiyenawa swimming pool,ac karala
issara marutiye gihipu pora yanne montero sport ekakain 