romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Computer system eng

    මචන්ලා.....මට Msc එකක් කරන්ඩ ඔනේ.දැන් මම Process Improvement(ERP Analysis) කෙනෙක් විදිහට වැඩ කරන්නේ.මම studies කරලා ටියෙන්නේ Networking and also experience in Network.මට දන් MSC එකක් කරන්ඩ ඔනේ Software සයිඩ් එකෙන්... හොද තැනක් මොකක්ද එකට.මන් study කරන්ඩ ඔනේ මොන Msc එකක් ද? I mean Computer system eng

    IIT eka hodada....Part time wendath one
     
    Last edited:

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අපි තම degree කරන්න හොයනවා. මෙයා MSc අහනවා. කියන්නකෝ බලන්න කරලා තියන degree 1ක ගැන අපිට දැනගන්නත් එක්ක.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    අපි තම degree කරන්න හොයනවා. මෙයා MSc අහනවා. කියන්නකෝ බලන්න කරලා තියන degree 1ක ගැන අපිට දැනගන්නත් එක්ක.

    mata machan


    BIT from CSU Australia. owa tamai tiyenne..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    SLIIT eke nadda ban lagadi patan ganna ekak....part time wenda one...Colombo nam sahenda hodai

    Mama hewwe na macho....SLIIT eke wiyadam nam uparimai....mata echcharama satis na anthimata apita salakapu widiya gana....convocation eken passe ape campus id ekath gaththa....mona magulatada manda, anith eka convocation eka melo rahak na....:(
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    dan ne ban nxt year bsc iwara wela man karana kiyala baluwe moratuwe AI eka.ekath 2yr expreinence ilana nisa podak paraku wenawa.job ekak karala thama karana wene.ubata experinece thiyena nisa feild ekata kamathi nan eka hoda wei.

    anyway bump.

    mama pm ekak dama podak balana.