Game Of Thrones on Hiru TV

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    රූපවාහිනී කතාංග ඉතිහාසයේ වැඩිම වියදමක් දරමින් ඒ කියුවෙ ඇමරිකන් ඩොලර් මිලියන 60ක වියදමින් නිෂ්පාදනය කරන ලද කතා මාලාවක්. ඒ වගේම IMBb rating 9.4 ලෙස රූපවාහිනී කථාංග ඉතිහාසයේ වැඩිම අගයක් ලබා ගනිමින් පළමු තැන ලබා ගෙන තිබෙනවා.එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම pirate copy ප්‍රමාණයක් share වූ රුපවාහිනී කතාංග මාලාව වන්නේද මෙයයි .. ..මෙය වැඩිහියන්ට පමණක් සීමා වූ කතාංග මාලාවකි ..නමුත් ලාංකීය පුංචි තිරයේ මෙවන් විශිෂ්ට කතාංග මාලාවක් නැරබිමේ සුවිශේෂ අවස්ථාවක් අපගේ කාන්තා පාර්ශවයට හිමි වීමේ පල නෙලා ගැනීම ඔවුන් සතුය ..මේ කතාංග මාලාව ලංකාව තුල නරබා ඇත්තේ සීමිත ප්‍රේක්ෂක ප්‍රමාණයක් බව මගේ වැටහීමයි .එම නිසා මෙම කතාංග මාලාව ඔබ නරබා නොමැතිනම් නරබා අවසාන වෙන තෙක් මේ පිළිබද අදහස් දැක්වීමේදී දෙවරක් සිතන්න..මම බලපු සුපිරිම කතාංග මාලාව ...ඔන්න කොල්ලනේ කෙල්ලනේ ගෙදරටම ගෙනත් දීල තියෙන්නේ ...Enjoy ...

    වැඩේ තියෙන්නේ මේකේ 18+ කැලිත් {ඔක්කොම නෙවෙයි} කතාවට සම්බන්දයි ...මුන් මේක කොහොම edit කරයිද මන්ද බන් ...මම දන්නා TV series කාපර්ල ඉන්නවා ...එත් උන මේක බලල නෑ ..සිංහල sub නැත්නම් sorry ම තමයි ....

    FUifAy9l.jpg

    w5TGAful.jpg
     
    • Like
    Reactions: lkkanika and roxter

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Smallville wage ekak dammanam mula idan iwara wenakan kotchara hodada. anika podi untath balanna puluwan. podi unata dan kohomath spellbinders ehema balalama epa wela aththe. api podi kaleth ewane baluwe
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    melo rahak nathi tv series ekak ban. sex witharai. hiru mea para nam illan kai wage. mathakane mega bite ekata una dea

    ehenam uba sex kali tika fast forward kara kara balanna aththe....issara deck piece thibuna kale wage...:D ...porn star kenekut innawa ...violance walata mamat asa na ...eth mekata asayi...ehenam melo rahak thiyana ewa tikakut kiyapanko apita balanna...kohomath GOT babalata nam hari yanne na...hurathal na me kathawe tough story ekak tiyenne.... uba balala thiyanawada season 1 to 3 iwarawenakanma...?
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එකෙන්ම ඕක පෙන්නල ඉවර වෙද්දි කලීසි සෙක්ස් කියල වැඩියෙන්ම සර්ච් කරල තියෙන්නෙ ලන්කාවෙන්..:cool:
    හිරු ටී වී FTW:cool:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ehenam uba sex kali tika fast forward kara kara balanna aththe....issara deck piece thibuna kale wage...:D ...porn star kenekut innawa ...violance walata mamat asa na ...eth mekata asayi...ehenam melo rahak thiyana ewa tikakut kiyapanko apita balanna...kohomath GOT babalata nam hari yanne na...hurathal na me kathawe tough story ekak tiyenne.... uba balala thiyanawada season 1 to 3 iwarawenakanma...?

    breaking bad, dexter, masters of sex,weeds( sex thibunata story eka boring naha), arrow ,person of interest ,white collar ,burn notice ,friends,hannibal

    thawa onada
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ජංගියට පොරකන බල්ලො වගෙ තියෙයි ඔක කැලි කපලා පෙන්නනකොට:lol:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    breaking bad, dexter, masters of sex,weeds( sex thibunata story eka boring naha), arrow ,person of interest ,white collar ,burn notice ,friends,hannibal

    thawa onada

    apoyi aya epa hodatama athi...uba game of thrones season 1 to 3 end wenakanma balauwada kiyapanko issellama...