මට පිස්සු නෑ යකොව්
. Chargoggagoggmanchauggagoggchaubunagungamaugg කියන්නෙ විලක නමක්.
මේ විලට නම දාපු එකාට තමයි පිස්සු
. මේක තියෙන්නෙ ඇමරිකාවෙ. එහෙ කස්ටියට මේකෙ නම කියෝල එපාවෙලා. ඒ හින්ද ලේසියට මේ විලට කියන්නෙ Chaubunagungamaug. ඒ නමත් අප්පිරිය අය මේ විල පිහිටලා තියන නගරයේ නමින් තමයි මේ විල හඳුන්වන්නෙ (Webster).
ඇමරිකාවේ ස්ථානයක් හදුන්වන්න තිබෙන දිර්ඝතම නම තමයි මේ විලේ නම. ලෝකයේ ස්ථානයක් හඳුන්වන්න තිබෙන දීර්ඝම නම් අතරටත් මේ විලේ නම අයත් වෙනවා.
මේ විල බලාගන්න අයටවත් හරියට විලේ නම ලියාගන්න බැහැලු
. විලට මගලකුණු පෙන්වන සමහර බෝඩ් ලෑලි වලත් මේ නම ලියල තියෙන්නෙ වරද්දලලු
.ඔය පහලින් තියෙන්නෙ එහෙම වරද්දල ලියල තියන බෝඩ් එකක්ලු. මම නම් බැලුවෙ නැහැ වැරැද්ද මොකක්ද කියල.
නම හැදුනෙ මෙහෙමයි. ඔන්න ඉස්සර රතුඉන්දියන් කාරයො මේ පැත්තෙ ඉන්න කාලෙ Samuel Slater කියල සුද්දෙක් මේ විල ළඟ තිබුන Manchaug කියන ගමේ පොඩි කර්මාන්තශාලාවක් පටන්අරන් තියනව. ඊටපස්සෙ රතුඉන්දියන් කාරයො මාළු අල්ලපු විලට කොයිවෙලෙත් සුද්දො එන්න පටන්ගත්ත. ඊටපස්සෙ තමයි රතුඉන්දියන් කාරයො මේ නම දාල තියෙන්නෙ.මේ නමේ තේරුම තමයි "Englishmen at Manchaug at the Fishing Place at the Boundary". ඊට අමතරව මෙහෙම අර්ථයකුත් තියනවාලු “You fish on your side, I fish on my side, and nobody fish in the middle.”
මේ විලට නම දාපු එකාට තමයි පිස්සු
ඇමරිකාවේ ස්ථානයක් හදුන්වන්න තිබෙන දිර්ඝතම නම තමයි මේ විලේ නම. ලෝකයේ ස්ථානයක් හඳුන්වන්න තිබෙන දීර්ඝම නම් අතරටත් මේ විලේ නම අයත් වෙනවා.
මේ විල බලාගන්න අයටවත් හරියට විලේ නම ලියාගන්න බැහැලු
නම හැදුනෙ මෙහෙමයි. ඔන්න ඉස්සර රතුඉන්දියන් කාරයො මේ පැත්තෙ ඉන්න කාලෙ Samuel Slater කියල සුද්දෙක් මේ විල ළඟ තිබුන Manchaug කියන ගමේ පොඩි කර්මාන්තශාලාවක් පටන්අරන් තියනව. ඊටපස්සෙ රතුඉන්දියන් කාරයො මාළු අල්ලපු විලට කොයිවෙලෙත් සුද්දො එන්න පටන්ගත්ත. ඊටපස්සෙ තමයි රතුඉන්දියන් කාරයො මේ නම දාල තියෙන්නෙ.මේ නමේ තේරුම තමයි "Englishmen at Manchaug at the Fishing Place at the Boundary". ඊට අමතරව මෙහෙම අර්ථයකුත් තියනවාලු “You fish on your side, I fish on my side, and nobody fish in the middle.”

hoda welawata mata ewwa dala ne