2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාල කියලා කට පද්දලා කියපු ලස්සන :growl::growl::growl:
    5.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොට්ටෝ ලොකු gif දාන්න එපා යකෝ. slow කනෙක්ෂන් තියන උන්ට ත්‍රෙඩ් එක බලන්නත් බෑ, ඕක ලෝඩ් වෙනකොට ෂෝ එක අහන්නත් නෑ. :angry:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    හොට්ටෝ ලොකු gif දාන්න එපා යකෝ. slow කනෙක්ෂන් තියන උන්ට ත්‍රෙඩ් එක බලන්නත් බෑ, ඕක ලෝඩ් වෙනකොට ෂෝ එක අහන්නත් නෑ. :angry:

    :(:(:(:(:(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හොර පුසෙක් ඤාව් ඤාව් බටු මියෙක් පටස් පටස්
    හොර පුසියි බටු මීයයි තරගෙට දිව්වා
    පුසී වැටිලා කිරි හැලියට මීයා වෑටිලා පැණි හැලියට
    අපිට හරි හිනා අපිට හරි හිනා

    පැණි බිමත් මත්වුන මියාත් පරාලේ උඩ වැනි වැනි උනි
    මට දැන් අහුවුනෝත් එකා මම එලෙව්වා හොර පුසා
    කිතු කිතු වලට ඉරා විසි කරනවයි කීවා

    මෙක ඇහිලා හොර පුසා කිරි හැලියේන් ඉහ උස්සා
    බැලුවා විතරයි ඌ දෙස………………..
    වහලෙන් පහළට වැටිලා තඩි වංගෙඩියක හැපිලා
    මහා තඩි වංගෙඩි කසයා කකුල ටිකත් පුච්චා ගෙන
    බටු මීයාට හැන්ගෙන්නට තැනක් කියනවා
    හොර පුසි කෙන්තියෙන් ඌව හොයනවා……///
    ඤාව් ඤාව් ඤාව් ඤාව් ඤාව් ඤාව් ඤාව්




    ඤාව් එක හරි නෙද:lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ළමා ගීතයක් අහන ගමං ළමා කාලයට යංලු...
    පැන්පර්ස් ඇදං වරෙල්ලා.. තොපි මෙතන චූ දැම්මොත් අපිට රේඩියෝ අහන්න වෙන්නෙ නෑ :eek:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඔන්‍න‍ අපේ පූස් සහෝ ගැන සින්දුවක් යනවා.

    හොර පූසා
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොර පුසෝ කරන්නේ වෙන ත්‍රෙඩ් බලන් PM ගහන එකනේ! :lol:
     
    Status
    Not open for further replies.