මගේ බිසව්නේ අසාපන් නුඹ මන්ද්රීදේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ මට යන්න දෙන්න දේවී //
මේ කඳුලු ඇයිද දෑසේ බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ විශඝෝර සර්ප භවනේ
නුඹ වන්ද්ර මඩල වැන්නේ සා පැටව් එහි නිදන්නේ //
හාමතේ නොලා දරුවෝ නවතින්න බිසව් නගරේ
නුඹ නොදී එතර රටටා දරු නොදී වහල් කමටා //
දිවි පුදා තොප රකින්නම් නොපුරා එහෙත් පෙරුම්දම්
මේ කඳුලු ඇයිද දෑසේ බෑ යන්ට නුඹට හිමයේ //
ගොස් ඉන්ට කුලී නිවසේ විශඝෝර සර්ප භවනේ
නුඹ වන්ද්ර මඩල වැන්නේ සා පැටව් එහි නිදන්නේ //
හිමවතට ඇවිත් හීනෙන් හිත සඳුන් තවරපන්නේ
මගේ බිසව්නේ අසාපන් නුඹ මන්ද්රී දේවී නොවුනි