2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සයු ආච්චි අම්මා අන්න ජපානේ ළිඳක් හොයනවාලු පනින්න :lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    hi guys, මමත් සෙට් වුනා. :D

    සුපුන් ඩොටා
    0002020B.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙන අදහසුත් එනවා ...ඔලුවට මේක අහනකොට
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මල් කැකුළකට ආදරේ කියන්න
    තහනම් නැහැ පුංචි සමනලුන්ට
    ලඟට වෙලා කවි කියන්න අවසර ඇත්නම්
    මට ඉඹින්න තහනම් ඇයි
    ඔය සුදු කම්මුල්

    අහස තරම් දුරක හිඳන්
    පිණි වැස්සක් බිමට එවා
    ඔබේ කෙහෙරැලි සිප ගන්නට
    අහසට හැකිනම්
    ඒ කෙහෙරැලි සිප ගන්නට
    ඇයි මට තහනම්

    මල් කැකුළකට ආදරේ කියන්න
    තහනම් නැහැ පුංචි සමනලුන්ට
    ලඟට වෙලා කවි කියන්න අවසර ඇත්නම්
    මට ඉඹින්න තහනම් ඇයි
    ඔය සුදු කම්මුල්

    ගහකොළ නටුවලට හොරෙන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල් කැකුලකට.. ආදරේ කියන්න....
    තහනම් නෑ පුන්චි සමනලුන්ට.... :love::love:

    මං ආසම ගීතයක් බං :yes::D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මල් කැකුළකට ආදරේ කියන්න
    තහනම් නැහැ පුංචි සමනලුන්ට
    ලඟට වෙලා කවි කියන්න අවසර ඇත්නම්
    මට ඉඹින්න තහනම් ඇයි
    ඔය සුදු කම්මුල්

    අහස තරම් දුරක හිඳන්
    පිණි වැස්සක් බිමට එවා
    ඔබේ කෙහෙරැලි සිප ගන්නට
    අහසට හැකිනම්
    ඒ කෙහෙරැලි සිප ගන්නට
    ඇයි මට තහනම්

    මල් කැකුළකට ආදරේ කියන්න
    තහනම් නැහැ පුංචි සමනලුන්ට
    ලඟට වෙලා කවි කියන්න අවසර ඇත්නම්
    මට ඉඹින්න තහනම් ඇයි
    ඔය සුදු කම්මුල්

    ගහකොළ නටුවලට හොරෙන්

    ඇයි බන් මට වෙලා ඇහෙන්නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ උනාට මගේ හිත නම් ළමයා කාලෙත් වල් :dull:
    ඒක තො‍ගෙ උපන් වෙලාවෙ වැරැද්දක් :growl::growl:
    බයි ද වේ...උඹට පොඩි කාලෙ ගෙදර අය හුරතලේට කිව්වෙ ඇම්ඩන් කියලා ද ? :rolleyes:
     
    Status
    Not open for further replies.