2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලපන්කො ඉතින් ඒකෙත් හැටි, ළමයින්ට ඕවා තේරෙන්නෙ නැති නිසා හොඳයි,. :lol::lol:
    ළමා හිත් තොපේ අපේ වගේ වල් නෑ යකෝ.. මල් වගේ.. :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes::lol::lol:
    11.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මේ එක්කම මගේ දෙවන ගීත ඉල්ලීමත් දානවා ඔන්න

    සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසුවේ...
    ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ

    සුදු වැලි කතරේ පිපුනු මල වගේ
    ලොවුතුරු රස ගංගා
    ඔබේ ආදරේ වරුසා වැහැලා
    කතර දෙව් ලොවක් වේ

    සිහිල් සුළං රැල්ලේ...

    සීත හිමව්වේ කඳු ගැට අතරේ
    සෙනෙහස දිය දහරා
    ඈත හිමේ කඳු අතරේ පාවෙන
    අමා සුවය පැතුවේ

    සිහිල් සුළං රැල්ලේ...

    ගායනය - විශාරද වික්ටර් රත්නායක
    පද රචනය - සේන වීරසේකර
    සංගීතය - විශාරද වික්ටර් රත්නායක
     
    Status
    Not open for further replies.