මල් කැකුළකට ආදරේ කියන්න
තහනම් නැහැ පුංචි සමනලුන්ට
ලඟට වෙලා කවි කියන්න අවසර ඇත්නම්
මට ඉඹින්න තහනම් ඇයි
ඔය සුදු කම්මුල්
අහස තරම් දුරක හිඳන්
පිණි වැස්සක් බිමට එවා
ඔබේ කෙහෙරැලි සිප ගන්නට
අහසට හැකිනම්
ඒ කෙහෙරැලි සිප ගන්නට
ඇයි මට තහනම්
මල් කැකුළකට ආදරේ කියන්න
තහනම් නැහැ පුංචි සමනලුන්ට
ලඟට වෙලා කවි කියන්න අවසර ඇත්නම්
මට ඉඹින්න තහනම් ඇයි
ඔය සුදු කම්මුල්
ගහකොළ නටුවලට හොරෙන්
Huga Dawasakin Matath Rest Ekak Labuna ...Mamath Aaaawa
ඒක තොගෙ උපන් වෙලාවෙ වැරැද්දක්ඒ උනාට මගේ හිත නම් ළමයා කාලෙත් වල්![]()


