2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මදු චන්ද්‍ර යාමේ මෝදු වෙනකොට

    එකට නම් පිස්සු හැදිලා අයෙත් හැදෙනවා බන් චන්ද්‍රයා මෝදු වෙනකොට
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මාපා ඇත්ත. එක කෙල්ලෙක්ව සදට උපමා කරලා මොකක්දෝ ලියලා දැං ඒකි මා එක්ක කතා කරන් නෑ :sorry:
    සඳ වගේ බෝලයක් කිව්වද ?
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    avatar169735_20.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔන්න අපිත් ආවා..... :) අද අපේ ජෙනරල් ෆොන්සේකාගේ මීටින් එකක් කඩුවෙල..... පොඩ්ඩක් කන තියන් ඉදලා ආවා..... :D
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අනේ මම නන් ලිඳේ වැටුනෙ නැහැ.ඔය සුපුන්වනන් මම ලිඳේ දැම්මා...:P
    ow ow..:lol:
    ආස්මී අක්කත් රේඩියෝ අහන්නඇවිල්ල වගේ :cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ
    සීනයෙන් සීනේ
    කෝ කොහේදෝ මා සොයන්නී
    ආදරේ දුන්නී

    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ
    සීනයෙන් සීනේ
    හමුවෙමූ කවදා හෝ ආයේ
    හිනැහෙමූ තරහා නෑ වාගේ
    මේ සැදෑවේ කෝ කොහේදෝ
    මා සොයන්නී

    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ
    සීනයෙන් සීනේ
    කෝ කොහේදෝ මා සොයන්නී
    ආදරේ දුන්නී

    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ
    සීනයෙන් සීනේ
    හමුවෙමූ කවදා හෝ ආයේ
    හිනැහෙමූ තරහා නෑ වාගේ

    කෝ කොහේදෝ මා සොයන්නී
    ආදරේ දුන්නී


    ගායනය - අතුල අධිකාරි​
     
    Status
    Not open for further replies.