උඹට ආයේ අමුතුවෙන් හැදෙන්න පිස්සුවක් තියනවාද ඉතිරි වෙලා ?![]()


නැත නැත.. මට භෝතලයක් අත්යවශ්යයගහක කොලක මලක් තමා ...හොදටම ගැලපෙන්නේ

මදු චන්ද්ර යාමේ මෝදු වෙනකොට
සඳ වගේ බෝලයක් කිව්වද ?අම්මාපා ඇත්ත. එක කෙල්ලෙක්ව සදට උපමා කරලා මොකක්දෝ ලියලා දැං ඒකි මා එක්ක කතා කරන් නෑ![]()
අද අපේ ජෙනරල් ෆොන්සේකාගේ මීටින් එකක් කඩුවෙල..... පොඩ්ඩක් කන තියන් ඉදලා ආවා..... 
ආස්මී අක්කත් රේඩියෝ අහන්නඇවිල්ල වගේඅනේ මම නන් ලිඳේ වැටුනෙ නැහැ.ඔය සුපුන්වනන් මම ලිඳේ දැම්මා...![]()
ow ow..![]()
