ඉරේෂ්77 ආවා..®
rashmithalwatta Well-known member Oct 11, 2006 4,320 289 83 Mage Gedara Oct 25, 2013 #562 urajdrlk said: රනිල් Click to expand...
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Oct 25, 2013 #563 U_knw_me said: Click to expand... Ceiling...
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Oct 25, 2013 #564 mal pappa said: රිදිලා™ පු@ චෙකර්ට Click to expand... ගේ පප්පි
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 25, 2013 #566 <DNA said: එහෙනම් එයා නසා එකෙන් ගත්තු සදේ සමීප චායරුපයක් දැකල අති.. Click to expand... එහෙම උනාද දන්නෙත් නෑ.. ආයෙ නං හද දාලා මොකුත් ලියන්නෙ නෑ..
<DNA said: එහෙනම් එයා නසා එකෙන් ගත්තු සදේ සමීප චායරුපයක් දැකල අති.. Click to expand... එහෙම උනාද දන්නෙත් නෑ.. ආයෙ නං හද දාලා මොකුත් ලියන්නෙ නෑ..
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Oct 25, 2013 #567 මලක් උනේ ඇයි නුඹ මට....
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 25, 2013 #568 Supun. said: මම නම් ආස ලා කලු පාටයි, තද සුදු පාටයි. Click to expand... ඡායාරූප ශිල්පියෙක් නේ
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Oct 25, 2013 #570 මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සළන එනමුදු සිපගන්නට තහනම් විලක් වුණෙ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් බොන්නට තහනම්... පහන් තාරකාවක් සේ ජීවිතයට මඟ කීවද ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසේ.... සහන් ගීතිකවක් සේ ජීවිතයේ ගිම් නිව්වද ඒ ගීයෙ සොදුරු වදන් මුමුණනු කෙලෙසින්....
මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සළන එනමුදු සිපගන්නට තහනම් විලක් වුණෙ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් බොන්නට තහනම්... පහන් තාරකාවක් සේ ජීවිතයට මඟ කීවද ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසේ.... සහන් ගීතිකවක් සේ ජීවිතයේ ගිම් නිව්වද ඒ ගීයෙ සොදුරු වදන් මුමුණනු කෙලෙසින්....
jamiezue Well-known member Jul 28, 2008 12,012 1 8,853 113 -~උලක් උඩ-~ Oct 25, 2013 #573 වයලීනවත් සින්දුවක්
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Oct 25, 2013 #574 කිඹුලා is the bestමෙන්න රේඩියෝ
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Oct 25, 2013 #575 පහන් තාරකාවක්සෙ.... ජීවිතයට මග කීවද....
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 25, 2013 #576 kosandpol said: කිඹුලෝ, විදෙස් බස් කියන්නේ හින්දි විතරද ? Click to expand... මාත් ඒක අහන්න හිටියෙ..
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Oct 25, 2013 #577 Dinushasankalpa said: එහෙම උනාද දන්නෙත් නෑ.. ආයෙ නං හද දාලා මොකුත් ලියන්නෙ නෑ.. Click to expand... සෙනසුරු දාල ලියපන්..
Dinushasankalpa said: එහෙම උනාද දන්නෙත් නෑ.. ආයෙ නං හද දාලා මොකුත් ලියන්නෙ නෑ.. Click to expand... සෙනසුරු දාල ලියපන්..
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Oct 25, 2013 #578 U_knw_me said: Click to expand... මලක් උනේ ඇයි නුබ මට....එනමුදු සිප ගන්නට තහනම්
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 25, 2013 #579 jamiezue said: ඔන්න ඉස්සෙල්ලාම බම්ප් එක මගෙන්.... BUMP... Click to expand...
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Oct 25, 2013 #580 මලක් වුනේ ඇයි නුඹ මට.... මේ සින්දුව ඇහෙනකොට මගෙ හිතට මාර දුකයි. පහන් තාරකාවක් වගේ මගේ ජීවිතේට පාර කියපු, ඒත් අන්තිමට මාව දාලා ගිය කෙනෙක් මතක් වෙනවා
මලක් වුනේ ඇයි නුඹ මට.... මේ සින්දුව ඇහෙනකොට මගෙ හිතට මාර දුකයි. පහන් තාරකාවක් වගේ මගේ ජීවිතේට පාර කියපු, ඒත් අන්තිමට මාව දාලා ගිය කෙනෙක් මතක් වෙනවා