2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
super-cute-bunny-waving-smiley-emoticon.gif
whats-up-animated-text-smiley-emoticon.gif

Ceiling...:yes:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් එයා නසා එකෙන් ගත්තු සදේ සමීප චායරුපයක් දැකල අති..:rolleyes:
    :sorry::sorry: එහෙම උනාද දන්නෙත් නෑ.. ආයෙ නං හද දාලා මොකුත් ලියන්නෙ නෑ.. :(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මලක් වුනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවඳ සළන
    එනමුදු සිපගන්නට තහනම්
    විලක් වුණෙ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්...


    පහන් තාරකාවක් සේ
    ජීවිතයට මඟ කීවද
    ඒ එළියෙන් මහද පහන්
    දල්වනු කෙලෙසේ....


    සහන් ගීතිකවක් සේ
    ජීවිතයේ ගිම් නිව්වද
    ඒ ගීයෙ සොදුරු වදන්
    මුමුණනු කෙලෙසින්....
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මලක් වුනේ ඇයි නුඹ මට....
    මේ සින්දුව ඇහෙනකොට මගෙ හිතට මාර දුකයි. පහන් තාරකාවක් වගේ මගේ ජීවිතේට පාර කියපු, ඒත් අන්තිමට මාව දාලා ගිය කෙනෙක් මතක් වෙනවා
    :(
     
    Status
    Not open for further replies.