උඹලට මොන ලංකා බෙල් ද බං? Dialog Rs.2 daily rental activate කරලා internet එන එවුන් තොපි.
(මේකට නම් ඇඬේන්න රිදෙයි. උඹ කියන්න එපා කිව්වට ඔන්න මම කියල දැම්ම)
![]()

කවුද යකෝ daily rental activate කරලා ඉන්ටර්නෙට් එන්නේ... අපි ඩයලොග් පෝස්ට් පේඩ් 
හෙන ගහපන් තොට බොරු කියනවට 
ඔන්න ගසා 84 බලා ගං.. අපි කිව්වා ගෙන්වනවා කියලා.. ගෙන්නුවා...
තව මොනවද දැනගන්න ඕනෙ ?![]()
උයා මලක්... වද මලක්....![]()
මේ කුමක වදනක්ද ?
කවුද යකෝ daily rental activate කරලා ඉන්ටර්නෙට් එන්නේ... අපි ඩයලොග් පෝස්ට් පේඩ්
හෙන ගහපන් තොට බොරු කියනවට
![]()