2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
උඹලට මොන ලංකා බෙල් ද බං? Dialog Rs.2 daily rental activate කරලා internet එන එවුන් තොපි.


(මේකට නම් ඇඬේන්න රිදෙයි. උඹ කියන්න එපා කිව්වට ඔන්න මම කියල දැම්ම :D:D)
:lol::lol::lol:

:angry::angry::angry::angry: කවුද යකෝ daily rental activate කරලා ඉන්ටර්නෙට් එන්නේ... අපි ඩයලොග් පෝස්ට් පේඩ් :yes::cool: හෙන ගහපන් තොට බොරු කියනවට :growl:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වයලීනවත් සින්දුවක්:cool::cool:

    big-thumbs-up-smiley-emoticon.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ සද ඔබ.. :shocked: :eek:
    නෑ නෑ මගේ ඇපල් ගෙඩිය ඔබ..
    මගේ දොඩං ගෙඩිය ඔබ..
    මගේ අගහරු ඔබ..
    මගේ සෙනසුරු ඔබ :love:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න ගසා 84 බලා ගං.. අපි කිව්වා ගෙන්වනවා කියලා.. ගෙන්නුවා...
    තව මොනවද දැනගන්න ඕනෙ ? :cool::cool:

    හපොච්චියේ ...උබ අංජනමක් යැවුවා නේද?
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කිබුල් අයියගේ ලයාන්විත මදුර කට හඩට මිත්තනියෝ ගොඩක් කැමති වගේ. :P:P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :angry::angry::angry::angry: කවුද යකෝ daily rental activate කරලා ඉන්ටර්නෙට් එන්නේ... අපි ඩයලොග් පෝස්ට් පේඩ් :yes::cool: හෙන ගහපන් තොට බොරු කියනවට :growl:

    හරි හරි බං. මෙතන ඉන්න එවුන් උඹව බයිට් කරන්නේ නෑ. ඇත්තම කියල දාපන්. බොරු ඕනේ නෑනේ. උඹ එදා මගෙන් activation code එකත් ඇහුවේ. :lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගේ සඳ ඔබ මගේ සඳ ඔබ...
    එදා සඳ නොව මෙදා සඳ ඔබ…
    මගේ සඳ ඔබ මගේ...


    එදා මට ඔබ සරා සඳ විය…
    කවි ඇසින් දුටු සොඳුරු පියකරු…
    අඳුරු හද ගැබ එකළු කරමින්…
    උදා විය ගිරි ශිඛර සිරසේ…


    මෙදා මට ඔබ සැබෑ සඳමය…
    විදු ඇසින් දුටු ලොවය විසකුරු…
    ප්‍රාණයෙන් ‍තොර වියළි සඳ සේ…
    ඔබ ද අද මා අසළ ගැවසේ…



    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - රෝහණ වීරසිංහ.
    ගායනය - නන්දා මාලනි
     
    Status
    Not open for further replies.