එකනේ ...අපෙන් ගාස්තුවක් ලැබෙන නැහැ
දැන් අපේ කියලා කියන්නේ.
ඔන්න වැඩේ හරි.
ඉතුරු ටික සල්ලි ටික පස්සේ දියන්.


එකනේ ...අපෙන් ගාස්තුවක් ලැබෙන නැහැ


![]()
ගසාට මොලේ අමාරුව වත් හැදිලද ?



බායිකිඹුලා අයියේ එහෙනම් අපි කැපුනා... හැමදාම වගේ එලට ප්‍රෝග්‍රෑම් එක කළා...කස්ටිය හැමෝටම සුභ රාත්‍රියක් කිව්වා.
බුදු සරණයි
![]()
අනේ කිඹුල අයියෙ මට මේ සින්දුව දෙන්නකෝ..
සුවඳැති කුසුමක සුපිපුනු පෙති මත සුවය වැනි...
ඔබෙ හදතුල මට සිහිලස සෙනෙහස ඇතිය නිති...
ගායනය:නීලා ව්ක්‍රමසින්හ සමග මර්වින් පෙරේරා

ඔබ වෙනස් වෙලා.................ඔබ වෙනස් වෙලාමට අද ලොකු ලොකු වැඩය
කෙලි කොල්ලෝ ගැන හිතන්න වෙලාවක් නැතය![]()

කිඹුලා අයියේ එහෙනම් අපි කැපුනා... හැමදාම වගේ එලට ප්‍රෝග්‍රෑම් එක කළා...කස්ටිය හැමෝටම සුභ රාත්‍රියක් කිව්වා.
බුදු සරණයි
![]()

අසම්මත ප්‍රේමයක් වගේ...නැහැ නැහැ...මුගේ පවුලට විතරයි මම ගෙවන්නේ![]()


අනේ කිඹුල අයියෙ මට මේ සින්දුව දෙන්නකෝ..
සුවඳැති කුසුමක සුපිපුනු පෙති මත සුවය වැනි...
ඔබෙ හදතුල මට සිහිලස සෙනෙහස ඇතිය නිති...
ගායනය:නීලා ව්ක්‍රමසින්හ සමග මර්වින් පෙරේරා



