2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
00020404.gif

ඔබටත් සුබ රාත්‍රියක් වේවා.....:cool:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අයියා නෙමෙයි.:shocked::shocked:
මල්ලි.:yes::yes:

එහෙම වෙන්නෙ කොහෙද?කිඹුල අයියගේ දුවට වඩා මන් මාස ගානකුත් දවස් ගානක් බාලයිනෙ.:confused:
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
:shocked::shocked::lol::lol::lol:
ගසාට මොලේ අමාරුව වත් හැදිලද ?

දෙයියන්ගේ පිහිටෙන් ඌට මොලේ සම්බන්ද අසනීප හැදෙන්නෑ බන්.
මොකද ඕකට උපතින්ම මොලේ නෑ.
:cool::cool:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආන්න දැක්කා නේ ?
    ආස්මිගෙ සින්දුව ගැන නං කියනවා..
    අපි ඉල්ලුවොත්..
    අයියෝ මචං ඒ පෝස්ට් එක දැක්කෙ වත් නෑ නෙ
    කෙල්ලන්ගෙ කමෙන්ට් හොදට පේනවා :growl::growl::growl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආ.. තව කැච් එකක් :lol:

    අපෝ නැහැ ....එකම e ප්‍රේමයක් විතරයි තියෙන්නේ...කොහෙද මුගේ පවුල නඩත්තු කරන්න කියලා කරදරේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අශ්මි කිඹුලො...:angry:අනේ බොහෙම ස්තූතියි කිඹුල අයියෙ... :D
     
    Status
    Not open for further replies.