දෙයියන්ගේ පිහිටෙන් ඌට මොලේ සම්බන්ද අසනීප හැදෙන්නෑ බන්.
මොකද ඕකට උපතින්ම මොලේ නෑ.![]()


ඉතිං අහවල් එකකට යැ උඹ එහෙම කරන්නෙ..අපෝ නැහැ ....එකම e ප්‍රේමයක් විතරයි තියෙන්නේ...කොහෙද මුගේ පවුල නඩත්තු කරන්න කියලා කරදරේ


උඹත් "dinusha" නමින් අයිඩි එකක් හදන ඇවිත් සිංදු ඉල්ලපන්. එකෙන්ම දෙයි..ආන්න දැක්කා නේ ?
ආස්මිගෙ සින්දුව ගැන නං කියනවා..
අපි ඉල්ලුවොත්..
අයියෝ මචං ඒ පෝස්ට් එක දැක්කෙ වත් නෑ නෙ
කෙල්ලන්ගෙ කමෙන්ට් හොදට පේනවා![]()

ආන්න දැක්කා නේ ?
ආස්මිගෙ සින්දුව ගැන නං කියනවා..
අපි ඉල්ලුවොත්..
අයියෝ මචං ඒ පෝස්ට් එක දැක්කෙ වත් නෑ නෙ
කෙල්ලන්ගෙ කමෙන්ට් හොදට පේනවා![]()
අම්මා ගහයි
එළ එළ.. ප්‍රයෝජනවත් දේකට යොදෝපිය![]()

හැමදාම දකින කුකුලාගෙ කරමලේ වගේ තමා සහෝපෝස්ට් 1000කට එකක් වගේ වැදගත් දෙයක් කියන්නෙ... ඒවවත් මුන් අහන්නෙ නැහැනෙ...![]()

එහෙම වෙන්නෙ කොහෙද?කිඹුල අයියගේ දුවට වඩා මන් මාස ගානකුත් දවස් ගානක් බාලයිනෙ.![]()




