2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම්
    මගේ උයනේ නිකළැල් පීදිලා එනු හැමකල්

    මම දුරින් සුපිපෙන්නම් ඔබට ළං වෙනු තහනම්
    අනුන් සතු උයනේ මං පීදිලා ළතවෙන්නම්

    නෙළනු බැරි මල් ඇයි මේ සොදුරු
    හිතට නැති මල් ඇයි මට නුහුරු
    පැතුම් මලේ රුසිරු.....
    මන්ද මට පසමිතුරු......

    මලක් වී කිසි බඹරෙකු නොලැබූ
    පිපෙන්නට විය දෑතක නුහුරු
    ආ‍දරේ සොදුරු.....
    මට නොවෙද පසමිතුරු......

    නුඹ මලක් වුව මල් ලොව කව්රු
    දුරින් හිද මම නරඹමි රුසිරු
    නොවෙම් මට නපුරු.....
    කදුළ මගේ ළග මිතුරු.....

    හිත පුරා ඇවිදින ඔබේ පිළිරූ
    අහිමි දුක වළකම් කොයි අයුරු
    දුරින් හිද ‍නොදුරු......
    නිවනු මැන ගිනි පුපුරු......
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    impatient-smiley-emoticon.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙයියන්ගේ පිහිටෙන් ඌට මොලේ සම්බන්ද අසනීප හැදෙන්නෑ බන්.
    මොකද ඕකට උපතින්ම මොලේ නෑ.
    :cool::cool:

    20% පඩි කැපුවා :cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෝ නැහැ ....එකම e ප්‍රේමයක් විතරයි තියෙන්නේ...කොහෙද මුගේ පවුල නඩත්තු කරන්න කියලා කරදරේ
    ඉතිං අහවල් එකකට යැ උඹ එහෙම කරන්නෙ..
    ආ.. අඹුඩෙ උළුඅස්සට දාන්න දෙනවද ? :love::cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආන්න දැක්කා නේ ?
    ආස්මිගෙ සින්දුව ගැන නං කියනවා..
    අපි ඉල්ලුවොත්..
    අයියෝ මචං ඒ පෝස්ට් එක දැක්කෙ වත් නෑ නෙ
    කෙල්ලන්ගෙ කමෙන්ට් හොදට පේනවා :growl::growl::growl:
    උඹත් "dinusha" නමින් අයිඩි එකක් හදන ඇවිත් සිංදු ඉල්ලපන්. එකෙන්ම දෙයි.. :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආන්න දැක්කා නේ ?
    ආස්මිගෙ සින්දුව ගැන නං කියනවා..
    අපි ඉල්ලුවොත්..
    අයියෝ මචං ඒ පෝස්ට් එක දැක්කෙ වත් නෑ නෙ
    කෙල්ලන්ගෙ කමෙන්ට් හොදට පේනවා :growl::growl::growl:

    ඊරිසියාකාරය:growl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෙළනු බැරි මල් ඇයි මේ සොදුරු
    හිතට නැති මල් ඇයි මට නුහුරු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෝස්ට් 1000කට එකක් වගේ වැදගත් දෙයක් කියන්නෙ... ඒවවත් මුන් අහන්නෙ නැහැනෙ...:(
    හැමදාම දකින කුකුලාගෙ කරමලේ වගේ තමා සහෝ
    උඹලගේ කුප්ප කථා කුප්ප වැඩ දැකලා ලංකාව ‍‍බේර ගත්තත් තෝ අපිට කුප්පයාම තමයි :sorry:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    එහෙම වෙන්නෙ කොහෙද?කිඹුල අයියගේ දුවට වඩා මන් මාස ගානකුත් දවස් ගානක් බාලයිනෙ.:confused:

    කිඹුලගේ දුව.:shocked::shocked::shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.