අමරදේව මගේ කන් දෙක දෙපැත්තෙම ඉන්නවා බං
අමරදෙව එක එකාගෙ ගෙවල් උඩ නෙමෙ බොල ඉන්නෙ....![]()


අමරදේව මගේ කන් දෙක දෙපැත්තෙම ඉන්නවා බං
අමරදෙව එක එකාගෙ ගෙවල් උඩ නෙමෙ බොල ඉන්නෙ....![]()


මේඝයක් සේ හුදෙකලා වී නීල අම්බරයේ …
නොදැන මඟතොට බලා වටපිට
අයාලේ යන ගමන කොතැනටදෝ…
මේඝයක් සේ හුදෙකලා වී…
පෑලදිග රතු ක්ෂිතිජ රේඛාවේ…
බුර බුරා නැගි අග්නි ජාලාවේ…
දැවී අළුවී යාද මා
අතරමං වී ඇදෙන මේ ගමනේ…
කෲර ව්‍යාකූළ චන්ඩ මාරුතයේ...
ගසා ගෙන ගොස් ගැටී ගිරි මුදුනේ...
වහා සුන්වී යාද මා
අනන්තය ඇස ගැටෙන මතු දිනයේ...
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - රෝහණ වීරසිංහ.

කොහොමද කෑම
Dinushasankalpa 241
anju.r 187
Ereshaz77 100
mal pappa 88
Gasa84 64
Supun. 37
kosandpol 36


