1000 මගෙ :cool: congrats....
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Oct 25, 2013 #1,061 Dinushasankalpa said: 1000 මගෙ Click to expand... congrats....
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Oct 25, 2013 #1,062 ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ දොල හඩන තුම් මං හන්දියේ කවුරු එනතුරු මග බලනවාද මොහිනි මගේ නංගියේ මොහිනි…… ආදර නංගියේ උබේ දරුවා ගන්න කවුරුත් නොයන මූසල මණ්ඩියේ උබට දරුවෙක් දෙන්න ඔනෑ තරම් අය ඇති නංගියේ උබට දරුවෙක් දෙන්න ඔනෑ තරම් ඇති හන්දියේ සුරගනට අමතක වී දරුවන් හඩද්දී කුණු බක්කියේ උබ යකින්නක් වුනේ කොහොමද කියා දිපන් නංගියේ // ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ දොල හඩන තුම් මං හන්දියේ කවුරු එනතුරු මග බලනවාද මොහිනි මගේ නංගියේ මොහිනි…… ආදර නංගියේ
ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ දොල හඩන තුම් මං හන්දියේ කවුරු එනතුරු මග බලනවාද මොහිනි මගේ නංගියේ මොහිනි…… ආදර නංගියේ උබේ දරුවා ගන්න කවුරුත් නොයන මූසල මණ්ඩියේ උබට දරුවෙක් දෙන්න ඔනෑ තරම් අය ඇති නංගියේ උබට දරුවෙක් දෙන්න ඔනෑ තරම් ඇති හන්දියේ සුරගනට අමතක වී දරුවන් හඩද්දී කුණු බක්කියේ උබ යකින්නක් වුනේ කොහොමද කියා දිපන් නංගියේ // ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ දොල හඩන තුම් මං හන්දියේ කවුරු එනතුරු මග බලනවාද මොහිනි මගේ නංගියේ මොහිනි…… ආදර නංගියේ
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 25, 2013 #1,063 ashmi said: මේඝයක් සේ හුදෙකලා වී....ෂා නියම සින්දුව... Click to expand... ඒ ටිකට කිඹුලා අයියට කේලම කිව්වා නේ ? මාර ගෑණු තමා අප්පා
ashmi said: මේඝයක් සේ හුදෙකලා වී....ෂා නියම සින්දුව... Click to expand... ඒ ටිකට කිඹුලා අයියට කේලම කිව්වා නේ ? මාර ගෑණු තමා අප්පා
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 25, 2013 #1,065 anju.r said: චීත්තයක් ඇත්නම් ඔනම තැනක ඉස්මතුවී පෙනිය හැක.... Click to expand... අනිවා අනිවා
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Oct 25, 2013 #1,066 දිනසයෝ ඔන්න ඔය කිබුලගේ වයින් පල්ලට ගහපන්
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 25, 2013 #1,068 anju.r said: Click to expand...
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Oct 25, 2013 #1,069 cedric1986 said: Click to expand...
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Oct 25, 2013 #1,070 උබ යකින්නක් වුනේ කොහොමද කියා දිපන් නංගියේ..
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Oct 25, 2013 #1,071 නියම ෂෝ එකක් කලා කිඹුලෝ... ආයෙ දවසක සෙට් වෙමු එහෙනම්... කොච්චර වැඩ තිබ්බත් අපි වෙනුවෙන් කැපවෙලා ෂෝ එක කරන එකට අපෙ හදපිරි ස්තූතිය... උඹට ජය වේවා...
නියම ෂෝ එකක් කලා කිඹුලෝ... ආයෙ දවසක සෙට් වෙමු එහෙනම්... කොච්චර වැඩ තිබ්බත් අපි වෙනුවෙන් කැපවෙලා ෂෝ එක කරන එකට අපෙ හදපිරි ස්තූතිය... උඹට ජය වේවා...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 25, 2013 #1,072 මෝහිනී මගෙ නංගියේ... යකෝ නිදා ගන්න වෙලාවට දීලා යන සින්දුද මේ.. තොට හීනෙං මර්වින් සිල්වා පෙනිය
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Oct 25, 2013 #1,073 anju.r said: Click to expand...
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Oct 25, 2013 #1,075 තවත් රසවත්, හරවත්, ගසාගෙ රික්වෙස්ට් ෂෝ එකක්, ඉදිරිපත් කල කිඹුලාට තුති
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Oct 25, 2013 #1,076 සවන් සියළු දෙනාට ම තුති.............. තවත් සති දෙකකින් පසුව හමු වෙමු.................... ඔබ ඉල්ලූ ගීත පුමු-ඉතිරි ලිගු වෙනසක් නොමැතිව ලබා දෙනු ඇති...................... යථාලාභසන්තුඨිමත් සුබ අනාගතයක් වෙවා!!!!!!!!!!!!!!!
සවන් සියළු දෙනාට ම තුති.............. තවත් සති දෙකකින් පසුව හමු වෙමු.................... ඔබ ඉල්ලූ ගීත පුමු-ඉතිරි ලිගු වෙනසක් නොමැතිව ලබා දෙනු ඇති...................... යථාලාභසන්තුඨිමත් සුබ අනාගතයක් වෙවා!!!!!!!!!!!!!!!
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 25, 2013 #1,077 anju.r said: Click to expand...
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Oct 25, 2013 #1,079 Supun. said: මම යනවා මචන්ලා, ශෝ එක එල Adios Amigos. Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 25, 2013 #1,080 anju.r said: Click to expand...