.: Madras Cafe :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මුලින්ම කියන්න ඕනි මාත් මේ ෆිල්ම් එක ගැන දැනගත්තේ මෙන්න මේ ත්‍රෙඩ් එකෙන්.....
    මැඩ්රාස් කැෆේ ගැන යමක්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1577757
    http://www.elakiri.com/forum/showthread.php?t=1577757
    http://www.elakiri.com/forum/showthread.php?t=1577757
    http://www.elakiri.com/forum/showthread.php?t=1577757

    madras_cafe_cover.jpg

    සුපිරි ෆිල්ම් එකක් කියල කියන්න පුළුවන්..., හැබැයි අපේ රටේ තිබ්බ ප්‍රශ්නය ගැන කතා කිරීමකට වඩා මේ ෆිල්ම් එකේ පෙන්නලා දීල තියෙන්නේ "රජීව් ඝාන්ධි" ඝාතන සැලැස්ම අන්තර්ජාතික උවමනාවකට වෙච්ච දෙයක් කියන එක.....ඒ ගැන කතා කරද්දී මහ කොටියාවත් සම්බන්ධ වෙන නිසා අපේ ප්‍රශ්නේ ගැනත් ලාවට පෙන්නලා තියෙනවා ඇරෙන්න අපිට ආදරේකට හදපු ෆිල්ම් එකක් නම් නෙවෙයි ...තමිල්නාඩු ගොයියෝ ටික ශේප් කරගන්නද කොහේදෝ මුලින්ම අපේ හමුදාවෙන්(80 ගණන්වල) දෙමළ මිනිස්සු මරණ එකක් පෙන්නනවා, ඊට පස්සේ කොටි සංවිධානය බිහිවුණා කියවෙනවා....ඒ වගේම ෆිල්ම් එකේ අන්තිමේදී "Most brutal military assault by the Sri lankan forces" කියල තියෙනවා....හැබැයි ඉතින් ඒ වගේම මහා කොටිය සහ ගෝලයෝ සෙට් එක ගැන ඇත්තම පෙන්නලා දීල තියෙනවා ලෝකෙට...ඒක නිසා ඒ ගැන හිතල මේ ෆිල්ම් එක ගැන වර්ණනා කරන්න පුළුවන්....කොහොම උනත් දෙපැත්තම ශේප් කරලා හදපු ෆිල්ම් එකක් වගේ තමයි පේන්නේ.....ෆිල්ම් එකේ අන්තිමට හුරු පුරුදු වචන සෙට් එකක් යනවා...සිංහල සබ් එක්ක බලන්න එතකොට මතක් වෙයි මොකක්ද කියල....:yes:

    madra-11.jpg

    Download DVDScr Quality Copy frm Baiscope

    For More Film Reviews
     
    Last edited:

    Metalica

    Member
    Oct 25, 2013
    33
    7
    0
    Colombo, West, Lk
    එතකොට මේක හදන්න ලංකාවේ ආණ්ඩුවෙන් සල්ලි දුන්නා කියලා ටමිල්නාඩුවේ හාහොවක්‌ ගියේ, ඒක බොරුද?
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එතකොට මේක හදන්න ලංකාවේ ආණ්ඩුවෙන් සල්ලි දුන්නා කියලා ටමිල්නාඩුවේ හාහොවක්‌ ගියේ, ඒක බොරුද?

    Ehenam ara satellite ekak yawwa wage wenna athi....:rofl:mathakane sindu ehemath hadala thibba anun yawapu satellite ekakata....:P
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මාත් බැලුවා මචන්.... මේකෙන් ලන්කාවට සපොර්ට් පැත්තට කිසිම දෙයක් නෑ.
    LTTE එකේ සූක්ශම් වැඩ පිලිවෙලවල් සහ රජීව් ගාන්දිගේ මරණය ගැන තමයි පෙන්නන්නේ!
     
    :yes: