ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.

මහ රජතුමා ඕවට කැමතිම නෑලු..නාමල් බේබිගෙයි ගෝඨාභයගෙත් ඔයවගේ කටවුට් තියෙනවද දන්නෙ නෑ නේද?