Game Of Thrones on Hiru TV

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    winter is coming

    9pm වලින් පස්සේ වෙලාවක් ඇලොකෙට් කරනවානම් ගොඩක් අඩුවෙන් සෙන්සර් කරල පෙන්නන්න පුලුවන්වෙයි.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    melo rahak nathi tv series ekak ban. sex witharai. hiru mea para nam illan kai wage. mathakane mega bite ekata una dea

    මම නං බලපු හොදම ටීවී සීරිස් එක තමයි සුපර්නැචුරල්. ඊට පස්සේ ඩෙක්ස්ටර් සහ සුපර්නෝවා.

    Game Of Thrones නං මෙලෝ රහක් නෑ මට. එක එක්කෙනාගේ රුචිකත්වය වෙනස් නේ. මම ඕක බලන්නේ නෑ.
    sn7j.jpg
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් අව්ල් කියන්නෙ කොහොමද බ්න් මෙච්චර රේටින්ග්ස් තියෙද්දි?
    මුන්ට සෙක්ස් කෑලි දැක්කම කතාව අමතක වෙලාද කොහෙද.:rofl:
     

    KaSSiPPuwa

    Member
    Oct 26, 2013
    14
    0
    1
    ලොල්.මර්ලින් එකේ එවුන් වයින් බොනකොට යටින් දානවා "මෙම දර්ශන දැකීමෙන් ඔබගේ දරුවා මත්ද්‍රව්ය වලට ඇබ්බහි විය හැක" කියලා.
    සර්සීයි ජේමියි එකතු වෙලා කරන එව්වා යනකොට මොනවා දාවිද දන්නේ නැහැ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ලොල්.මර්ලින් එකේ එවුන් වයින් බොනකොට යටින් දානවා "මෙම දර්ශන දැකීමෙන් ඔබගේ දරුවා මත්ද්‍රව්ය වලට ඇබ්බහි විය හැක" කියලා.
    සර්සීයි ජේමියි එකතු වෙලා කරන එව්වා යනකොට මොනවා දාවිද දන්නේ නැහැ.

    පැඟිරි රසය...
    ආ ආ පැඟිරි රසය...
    :rofl::rofl:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    mamath baluwa eth matanam eka melo rahak na thanikara sex pirila, anthima season ekanam tikak shape
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,886
    1
    9,683
    113
    Gampaha
    එකෙන්ම ඕක පෙන්නල ඉවර වෙද්දි කලීසි සෙක්ස් කියල වැඩියෙන්ම සර්ච් කරල තියෙන්නෙ ලන්කාවෙන්..:cool:
    හිරු ටී වී FTW:cool:
    :rofl::rofl::lol:
     

    usernameiwari

    Member
    Sep 19, 2013
    169
    52
    0
    Area 51
    මර්ලින් බැලුවේ පොඩි ලමයි ඇතුලු අපි හෑමෝම. ඒ ටයිම් එක වෙන් කරගෙන හිටියෙ ඒවගේ හැමෝටම බලන්න පුලුවන් දෙයක් බලන්න.
    GoT වලට වඩා කොච්චර ලස්සන ඒවා තියනවද හැමෝටම බලන්න පුලුවන්. ආසවෙන් බලන්න පොඩි උන්ටත්.
    ඌ කිව්ව කතාව ඇත්ත ඔයිට වඩා දෙයක් දන්න පුලුවන්. උබේ arrow දන්න පුලුවන් නේ ඔයිට වඩා හොදයි නේ

    ai ban smallville apahu dammath kattiya uda dagena balai ne. anika dan eka iwaraith ekka. nathnam prison break thiyenne.:yes::cool: