මචන්z මට දැනගන්න පුලුවන්ද මචන්z ඔස්ට්‍රේලියාවට (ඉගන ගන්න ) යන්න මේ කාලය වෙනකොට පෙන්නන්න අවශ්‍ය වන දෙවල්,,මුදල් ප්‍රමානය සහ තියෙන්න අවශ්‍ය අවම සුදුසුකම් මොනාද කියල...
Machanla, AUD 23, 290 k (a kiyanne 29 laks ) yana diploma course ekak karanna ,
kochchara vithara salli pennanna onada?
(572 VET ) Australia STUDENT visa yatathe.
Please machan help.Hugak PIN!



















මචන් Msc එකක් කරන්න යනවනම් කොහොමද,සහකරුවා හෝ සහකාරියට පැය 20 වඩා වැඩ කරන්න පුළුවන්ද ?
Rep ++
aiye job ekakta celect wela jobakata witharak aus yanawanam komada kiyala dannakoo