ඔස්ට්‍රේලියාවට student visa අයදුම් කරන්නේ කොහොමද ?

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    මචන්z මට දැනගන්න පුලුවන්ද මචන්z ඔස්ට්‍රේලියාවට (ඉගන ගන්න ) යන්න මේ කාලය වෙනකොට පෙන්නන්න අවශ්ය වන දෙවල්,,මුදල් ප්‍රමානය සහ තියෙන්න අවශ්ය අවම සුදුසුකම් මොනාද කියල...
     

    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    Very useful, thanks
    "You must spread some Reputation around before giving it to darshana007 again"
     

    prajith1989

    Junior member
  • Dec 22, 2008
    97
    10
    8
    homagama
    ‍යා‍ලු‍ව‍නේ ‍ම‍ම ‍ඉන්‍න්‍‍නේ ITALY ‍ව‍ල ‍ම‍ම ‍හි‍තා‍ගෙ‍න ‍ඉන්‍‍නේ ‍ම‍ගේ WIFE ‍එක්‍‍ක STUDY'S ‍ව‍ල‍ට Australiaයන්‍‍න ‍ම‍ගේ WIFE ITALY ‍කෙ‍නෙක්‍ ITALY ‍ති‍යෙන්‍‍නේ assessment level 1 ‍ව‍ල ‍ම‍ම Australia ය‍න‍ව‍නම්‍ ‍ම‍ට ‍බ‍ල‍පා‍න වීසා නීතිය ‍මො‍න‍ව‍ද? Subclass 572 ‍ව‍ගේ‍ ය‍න‍ව‍නම්‍ .................
     

    srlankanboyrr

    Member
    May 26, 2009
    278
    3
    0
    Machanla, AUD 23, 290 k (a kiyanne 29 laks ) yana diploma course ekak karanna ,
    kochchara vithara salli pennanna onada?
    572 VET visa yatathe.

    Please machan help.Hugak PIN!
     

    srlankanboyrr

    Member
    May 26, 2009
    278
    3
    0
    Machanla, AUD 23, 290 k (a kiyanne 29 laks ) yana diploma course ekak karanna ,
    kochchara vithara salli pennanna onada?
    (572 VET ) Australia STUDENT visa yatathe.

    Please machan help.Hugak PIN!
     

    siba

    Member
    Nov 23, 2006
    74
    3
    0
    Machanla, AUD 23, 290 k (a kiyanne 29 laks ) yana diploma course ekak karanna ,
    kochchara vithara salli pennanna onada?
    (572 VET ) Australia STUDENT visa yatathe.

    Please machan help.Hugak PIN!

    Machan try sub class 573 just couple with a bachelors degree the you will be eligible for streamline that's the best shot

    Founds calculation should be like this

    First year course fee 23 290+ living 18610 tkt 2000
    Total AUD 43900


    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචන් Msc එකක් කරන්න යනවනම් කොහොමද,සහකරුවා හෝ සහකාරියට පැය 20 වඩා වැඩ කරන්න පුළුවන්ද ?

    Rep ++

    machan hariyata igenagena , class walata nowaradawama giyoth ubata 20H eka gemak na ban..baya natiwa palayan....