මචන්ලා මගෙ ලැප් එකේ Screen එක අරින්න ටිකක් තදයි. එකට මොකක් හරි දෙයක් තියෙනවද කරන්න ?
Lap is toshiba C850
Lap is toshiba C850

elakiri machanමචෝ....
ඕක ඉක්මනට හදාගනියෝ...
මගේ C850 එකේ ඔය කේස් එකම ආවා.. අන්තිමට යට බේස් එකේ ඇණ දෙක කඩල ගියා...
අපේ යුරාජ් අයිය වොරන්ටි දාල බේස් එකයි හින්ජ් දෙකයි දාල දුන්න.දැන්නම් අවුලක් නෑ. සමහර C850 වල ඔය අවුල එනවලු.
මගෙ එකට වගේ වැඩේ කෙලවෙන්න කලින් හදාගනින්.
තව එකක් ඕක මැදින්ම අල්ලල වහපන්. පැත්තෙන් අල්ලල කාලයක් වැහුවම බේස් එකට බඩු බනිස් වෙනවලු ඕකේ..
දැන් හින්ජ් දෙක ගාවව් යටි බේස් එක අල්ලල මිරිකුවහම ටික් ටික් ගානවද බලන්න. බේස් එකේ අවුල එන්න පෙරනිමිති තමා ඒ.![]()
ප්රශ්නෙට ව්සදුමක් හම්බුනාද.....බම්ප්
මචෝ....
ඕක ඉක්මනට හදාගනියෝ...
මගේ C850 එකේ ඔය කේස් එකම ආවා.. අන්තිමට යට බේස් එකේ ඇණ දෙක කඩල ගියා...
අපේ යුරාජ් අයිය වොරන්ටි දාල බේස් එකයි හින්ජ් දෙකයි දාල දුන්න.දැන්නම් අවුලක් නෑ. සමහර C850 වල ඔය අවුල එනවලු.
මගෙ එකට වගේ වැඩේ කෙලවෙන්න කලින් හදාගනින්.
තව එකක් ඕක මැදින්ම අල්ලල වහපන්. පැත්තෙන් අල්ලල කාලයක් වැහුවම බේස් එකට බඩු බනිස් වෙනවලු ඕකේ..
ඔව්.. පැත්තෙන් අල්ලගෙන වහන්න එපා. එතකොට අපි දාන ප්‍රෙශර් එක වැටෙන්නේ ඒ අල්ලන පැත්තේ බේස් එකට. හිර ව්එලා තියෙන්නෙත් හින්දා දාන ප්‍රෙශර් එක වැඩි වෙනකොට බේස් එකට දරා ගන්න බෑ. ඩොක් ටොක් බක්ස්

මගෙ එකත් toshiba S505 බන් අරින්න නම් ටිකක් අමාරුයි තමයි, Lock නැ අනිත් සෙල්ලම්බඩු වගේ ඇරෙන්නෙ නැ බං මේවගේ, අනිත් එක මේවා ඕනම ඇන්ගල් එකකට තියාගන්න පුලුවන්, අනිත් ඒවා බබ වගේ ඇරිලා එක තැනක හිටිනවා, අපිට වෙනස් කරන්න බැ,
මේ මේවගෙ හැටි බං,, , ,, මම නම් හිතන්නෙ මේක හොදයි,